WhatsApp විසින් Undo status නමින් නව පහසුකමක් නුදුරේදීම හඳුන්වාදීමට සූදානම් වේ

WhatsApp විසින් Undo status නමින් නව පහසුකමක් නුදුරේදීම හඳුන්වාදීමට සූදානම් වේ

Facebook සමාගම විසින් Whatsapp වෙත Undo Status නමින් නව Feature එකක් හදුන්වා දිමට සුදානමින් සිටින බවට ඔවුන්ගේ නිල Blog අඩවිය හරහා තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ අනුව මේ මගින් ඔබ විසින් පළ කරන ලද Status එකක් 'Undo' කිරිමේ හැකියාව ලැබෙනවා.

මේ වෙන විට Whatsapp හි වැරදි යම් Status එකක් පළ වුවහොත් එය Delete කිරිමට සිදු වෙනවා. නමුත් මේ 'Undo' Feature එක ඔස්සේ ඉක්මනින්ම ඔබ විසින් පළ කරන ලද Status එක Delete කිරිමේ හැකියාව ලබා දෙනවා.

මේ ඔස්සේ ඔබ පළ කරන ලද Status එක යම් අයෙකු බැලිමට පෙර Delete කිරිමේ හැකියාව ලබා දෙන අතර මේ Feature එක මේ වෙන විටත් තෝරාගත් Beta Usersලා සදහා ලබා දි තිබෙනවා. මෙය ඉක්මනින්ම ඉදිරියේදි Whatsapp Stable Version සදහාත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: WABetaInfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna