WhatsApp විසින් Undo status නමින් නව පහසුකමක් නුදුරේදීම හඳුන්වාදීමට සූදානම් වේ

WhatsApp විසින් Undo status නමින් නව පහසුකමක් නුදුරේදීම හඳුන්වාදීමට සූදානම් වේ

Facebook සමාගම විසින් Whatsapp වෙත Undo Status නමින් නව Feature එකක් හදුන්වා දිමට සුදානමින් සිටින බවට ඔවුන්ගේ නිල Blog අඩවිය හරහා තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ අනුව මේ මගින් ඔබ විසින් පළ කරන ලද Status එකක් 'Undo' කිරිමේ හැකියාව ලැබෙනවා.

මේ වෙන විට Whatsapp හි වැරදි යම් Status එකක් පළ වුවහොත් එය Delete කිරිමට සිදු වෙනවා. නමුත් මේ 'Undo' Feature එක ඔස්සේ ඉක්මනින්ම ඔබ විසින් පළ කරන ලද Status එක Delete කිරිමේ හැකියාව ලබා දෙනවා.

මේ ඔස්සේ ඔබ පළ කරන ලද Status එක යම් අයෙකු බැලිමට පෙර Delete කිරිමේ හැකියාව ලබා දෙන අතර මේ Feature එක මේ වෙන විටත් තෝරාගත් Beta Usersලා සදහා ලබා දි තිබෙනවා. මෙය ඉක්මනින්ම ඉදිරියේදි Whatsapp Stable Version සදහාත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: WABetaInfo

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna