WhatsApp සඳහා නව Voice Call Interface එකක් හඳුන්වාදෙයි

WhatsApp සඳහා නව Voice Call Interface එකක් හඳුන්වාදෙයි

WhatsApp Android Version එකෙහි Beta Users වෙත මෑතකදී Voice Call සඳහා නව Interface එකක් හඳුන්වාදෙනු ලැබුවා. කෙසේ වෙතත් ඒ වන විට මෙය iOS version එකෙහි Beta users ලාට නිකුත් නොකළ අතර, මීට සුළු මොහොතකට පෙර iOS version එකෙහි තෝරාගත් Beta users වෙතත් නිකුත් කරලා තිබෙනවා.

Image: WABetaInfo

ඔබට ඉහත Screen Shot එකේ දක්නට ලැබෙන පරිදි Voice Call interface එක Update කරලා තියෙනවා. මෙහි Caller ගේ Voice Waveforms (ශබ්ද හඬ තරංග) රටාව පෙනෙන ලෙසට ඇතුළත් කරලා තියෙනවා.

මේ Voice Call Interface එක සඳහා Wallpapers ද ඇතුළත් කරලා තිබෙන නමුත් මේ Wallpapers දැනට පරිශීලකයන්ට වෙනස් කිරීමට නම් හැකියාවක් නෑ.

Source: WABetaInfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna