WhatsApp විසින් තම web beta සහ PC beta පරිශීලකයන්ට Audio සහ Video calls පහසුකම පරීක්ෂා කිරීම සඳහා ලබා දීමට කටයුතු කරයි

WhatsApp විසින් තම web beta සහ PC beta පරිශීලකයන්ට Audio සහ Video calls පහසුකම පරීක්ෂා කිරීම සඳහා ලබා දීමට කටයුතු කරයි

WhatsApp Web හරහා නුදුරේදීම Voice සහ Video call පහසුකම ලබා දීමට WhatsApp සුදානම් වෙන බවට අපි මිට පෙර තොරතුරු ගෙන ආවා. ඒ අනුව මේ වන විට නිල WhatsApp Blog පිටුව මගින් ඉදිරියේදි සති කිහිපය තුල WhatsApp Web Beta Usersලා සදහා Beta Voice & Video Call Feature එක ලබා දිමට සුදානම් බවට නිවේදනය කර තිබෙනවා.

මෙලෙස WhatsApp Web සදහා ලබා දිමට නියමිත Voice & Video Call Feature එක සදහාත් Smartphone එක හා Desktop එක Connect වි තිබිම අත්‍යවශ්‍ය වෙනවා. මෙහි දි සැම Voice හෝ Video Call එකක්ම WhatsApp Web වෙතද යැවිම සිදු වෙනවා. ඒ වගේම මෙහිදි Desktop App එක 3rd Party Microphones හෝ Cameras සදහා සහය දැක්විම අත්‍යවශ්‍ය වෙනවා.

කෙසේ වෙතත් තවමත් WhatsApp Web සදහා Smartphone එකේ Network Connection එක තිබිම අත්‍යවශ්‍ය වෙන අතර ඉදිරියේදි WhatsApp Web එක Smartphone එක Pair කිරිමකින් තොරව භාවිත කිරිමට අවස්ථාව ලබා දිමටත් ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

Sources : Gizmochina , WabetaInfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna