WhatsApp Group Calls Schedule කිරීමේ හැකියාව ලබා දෙයි

හඳුන්වාදෙන නව පහසුකමක් ලෙස WhatsAppහි Group Calls Schedule කිරීමේ හැකියාව දැක්විය හැකිවනවා. මේ හරහා Group එකේ අනෙකුත් සාමාජිකයන්ටද Group Call එකකට අදාළ නිශ්චිත දිනයක් සහ වේලාවක් දැනුම් දිය හැකියි.

WhatsApp Group Calls Schedule කිරීමේ හැකියාව ලබා දෙයි

Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.


මෙලෙස හඳුන්වාදෙන නව පහසුකමක් ලෙස WhatsAppහි Group Calls Schedule කිරීමේ හැකියාව දැක්විය හැකිවනවා. මේ හරහා Group එකේ අනෙකුත් සාමාජිකයන්ටද Group Call එකකට අදාළ නිශ්චිත දිනයක් සහ වේලාවක් දැනුම් දිය හැකියි.

Source: wabetainfo.com

ඉහත Screenshot එකෙහි පරිදි Call Icons අසළ ඇති 3Dot Menu එක මත Click කළ විට ඔබට Schedule Call Option එක දිස්වනවා. එය Click කළ පසු මෙසේ Call එක Schedule කිරීමට අදාළව Popup Menu එකක් දිස්වන අතර එහි නමක්, දිනයක් සහ වේලාවක් ලබා දී Send Button එක Click කළ විට Group එක වෙත Call එකට අදාළ Details සමඟින් Message එකක් Send වනවා. තවද මෙම Call එකට අදාළ වේලාවට මිනිත්තු 15කට පෙර Group එකෙහි සාමාජිකයන්ට Notification එකක් මඟින් මේ බව නැවත දැනුම් දෙනු ලබනවා.


කෙසේනමුත්, මේ වන විට මෙය තෝරාගත් Android Beta පරිශීලකයන් පිරිසක් සඳහා පමණක් නිකුත් කර ඇති අතර තවත් නොබෝ දිනකින් Android සහ iOS සියලුම පරිශීලකයන් සඳහා මේ පහසුකම අත්විඳිය හැකියි.

Source: wabetainfo.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara