Voice messages සඳහා වන Playback speed පහසුකම WhatsApp beta සංකරණය සඳහා නිකුත් කරයි

Voice messages සඳහා වන Playback speed පහසුකම WhatsApp beta සංකරණය සඳහා නිකුත් කරයි

WhatsApp Voice Messages සදහා මිට මසකට පමණ පෙර WabetaInfo Twitter ගිණුමේ දැක්වු පරිදිම වෙනස් Play Back Speeds මගින් Voice Messages සදහා සවන්දිමේ හැකියාව ලබා දි තිබෙනවා.

ඒ අනුව WhatsApp Beta Usersලා සදහා මේ වෙන විට මේ Feature එක සහිත Beta Update එක නිකුත් කර තිබෙනවා. මිට අනුව ඔබ WhatsApp Voice Message එකක් Play කරන විට එහි දකුණු පස කෙලවරේ Play Back Speed සංකේතය දැකිය හැකි වෙනවා. ඒ මගින් ඔබට අවශ්‍ය Play Back Speed එක සකසා ගත හැකි වෙනු ඇත.

Play Back Speed සංකේතය මගින් ඔබට අවශ්‍ය පරිදි Play Back Speed එක 1x, 1.5x හා 2x ආදි ලෙස සකසා ගත හැකියි.

මේ වෙන විට මේ Play Back Speed එක සහිත Beta Update එක බොහෝ WhatsApp Beta Usersලා සදහා ලැබි ඇති අතර ඉදිරියේ එය WhatsApp Stable Version එක සදහාත් ලබා දෙනු ඇත.

Source : WhatsApp Beta Info

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara