WhatsApp group chat වල​දී profile photos දර්ශනය කිරීමේ නව පහසුකමක් නුදුරේදී​ම

WhatsApp group chat වල​දී profile photos දර්ශනය කිරීමේ නව පහසුකමක් නුදුරේදී​ම

ලොව පුරා වෙසෙන පුද්ගලයන් විසින් බහුලව පණිවිඩ හුවමාරුව සදහා භාවිතා කරනු ලබන සමාජ මාධ්‍යයක් ලෙස WhatsApp හැඳින්විය හැකියි. වර්තමානය වන විට Meta සමාගම සතුව වන මෙය රටවල් 108ක බිලියන දෙකකට අධික පරිශීලකයන් ප්‍රමාණයක් විසින් භාවිතා කරනු ලබන යෙදවුමක් වී හමාරයි.

පසුගිය දිනෙක WhatsApp වෙත Community පහසුකමක් සහ Group එකක් සඳහා සම්බන්ධ විය හැකි පරිශීලකයන් ප්‍රමාණය 256 සිට 512 දක්වා ඉහළ දැමීම වැනි නව පහසුකම් රැසක් WhatsApp Group Chats සඳහා හඳුන්වා දෙනු ලැබුවා.

WhatsApp හි Group Chats වල Chat Bubble එකට වම් පසින් යවන්නාගේ Profile Picture එක පෙන්වන නව Feature එකක් පිළිබඳව WABetaInfo වෙබ් අඩවිය වාර්තා කරන ලදී.

මේ කුඩා Visual Change එක තවමත් පරීක්ෂණ මට්ටමේ ඇති අතර නුදුරේදීම සියලුම iOS සහ Android පරිශීලකයින්ට හිමිවේ යැයි අපේක්ෂා කළ හැකි වනවා.

Source: beebom.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara