WhatsApp විසින් group call members limit එක වැඩි කරයි

WhatsApp විසින් group call members limit එක වැඩි කරයි

හැමෝම වගේ මේ වෙනකොටත් තමන්ගේ Mobile Phone එකේ Voice Call වලට වැඩි හරියක් පාවිච්චි කරන App එකක් තමා Whats App කියන්නේ. ඔන්න අද කියන්න යන්නේ මෙච්චර කාලයක් Whats App Call වල තිබුන අඩුපාඩුවක් එයාලා විසින් හදලා තිබෙනවා. ඒ තමා මෙතෙක් කල් Group Call එකකට උපරිම Add කර ගැනීමට හැකිවූවේ Users ලා 4 දෙනෙකු පමනයි නමුත් Whats App හී නවතම  Beta update (v2.20.133) එක මගින් සියලුම Users ලට එක වර Group Call එකකට උපරිම Users ලා 7 දෙනෙකු Add කිරීමේ පහසු කම ලබා දීලා තිබෙනවා.

බොහො දුරට ඉදිරි දින වලදී ඔබගේ Device එකට මේ සදහන් කර Update එක ලැබීමට නියමිතයි. තවද මේ හරහා සදහන් කර තිබෙනවා මේ නවතම Feature එක භාවිතා කරන්න නම් ඔබ Group Call වලට එකතු කර ගන්න සියලුම Users ලා මේ නවතම Update Version එකට Update කරයුතු වනවා. ඒ වගේම මේ Group Call වලට තවත් අලුත් Features Add කර තිබෙනවා. Group Call එකක සිටින විට තවත් Members ලා Add කිරීමේ හැකියාව සහා Group Call එකට අලුතෙන් Join වෙන Members ලා ව Pick up කිරීමේ Option එකක්දා මේ හරහා ලබා දී තිබෙනවා. ඉතින් මේ වගේ Whats App වලට එන අලුත් අලුත් Features Globally Roll out කරන්න කලින් ඔබට අත්විදින්න පුලුවන් පහත සදහන් Link එකට පිවිස Whats App Beta Program එකට Sing Up වෙන්න ඒ හරහා ඔබට Beta Updates ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

https://play.google.com/apps/testing/com.whatsapp

(සැ යු - Testers ලා Join වෙලා වැඩි නම් නවතම Users ලට Join වීමේ හැකියාව ටික දවසකට අවහිර වෙන්න ඉඩ තිබෙනවා)

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara