එකවර ජංගම දුරකතන කිහිපයක එකම WhatsApp ගිණුම භාවිතා කිරීමේ පහසුකම නුදුරේදීම

Meta සමාගම විසින් එකම WhatsApp ගිණුම ජංගම දුරකතන කිහිපයක එකවර භාවිතා කිරීමේ පහසුකමක් හඳුන්වාදී තිබෙනවා.

එකවර ජංගම දුරකතන කිහිපයක එකම WhatsApp ගිණුම භාවිතා කිරීමේ පහසුකම නුදුරේදීම

Meta සමාගම විසින් එකම WhatsApp ගිණුම ජංගම දුරකතන කිහිපයක එකවර භාවිතා කිරීමේ පහසුකමක් හඳුන්වාදී තිබෙනවා.

මීට පෙර එකම WhatsApp ගිණුම භාවිතා කළ හැකි වූයේ web.whatsapp.com වෙබ් අඩවියෙන් හා WhatsApp Desktop යන මෘදුකාංග ඔස්සේ ය. එහිදී මීට පෙර ඔබට ජංගම දුරකතනයට හා පරිගණයකයට සෑම මොහොතකම අන්තර්ජාල සබදතාව අවශ්‍ය වූ අතර ඊට පසුව නිකුත් වූ Multi Device පහසුකම යටතේ ඔබගේ ජංගම දුරකතනය නොමැතිව වුවත් දින 14ක පමණ කාලයක් ඔබට WhatsApp Web Version එක භාවිතා කළ හැකි වනවා.

Source: WABetaInfo

මේ වන විට මේ පහසුකම සියලුම Android Beta පරිශීලකයන් සඳහා නිකුත් කර තිබෙන අතර නුදුරේදීම සාමාන්‍ය පරිශීලකයන් සඳහා ද මේ පහසුකම නිකුත් කිරීමට Meta සමාගම කටයුතු කරමින් සිටිනවා.

Source: WABetaInfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna