WhatsApp Desktopහි Group Calls සඳහා නව විශේෂාංග කිහිපයක් හඳුන්වා දෙයි

WhatsApp හි Windows Client එක සඳහා මේ වන විට නව විශේෂාංග කිහිපයක් එක් කරමින් Update එකක් නිකුත් කර තිබෙනවා. ඒ සමඟින් මීට පෙර Beta මට්ටමේ පැවති විශේෂාංග රැසක් Public නිකුත් කර තිබෙනවා.

WhatsApp Desktopහි Group Calls සඳහා නව විශේෂාංග කිහිපයක් හඳුන්වා දෙයි

WhatsApp හි Windows Client එක සඳහා නව විශේෂාංග කිහිපයක් එක් කරමින් Update එකක් නිකුත් කර තිබෙනවා. ඒ සමඟින් මීට පෙර Beta මට්ටමේ පැවති විශේෂාංග රැසක් ද Public Version සදහා නිකුත් කර තිබෙනවා.

එහිදී මීට පෙර Beta මට්ටමේ පැවති Multi Device පහසුකම (දුරකථනය ක්‍රියා විරහිත වුවද web/desktop මඟින් WhatsApp භාවිතා කිරීමට හැකියාව) Public Version සදහා නිකුත් කර තිබෙනවා.

Source: whatsapp.net

තවද මීට අමතරව Group Calls සඳහා Video Call එකක් නම් එකවර පුද්ගලයින් 8ක් ද, Voice Call එකක් නම් එකවර පුද්ගලයින් 32ක් ද සම්බන්ධ කරගැනීමේ හැකියාව WhatsApp Desktop for Windows සඳහා ලබා දී තිබෙනවා.

Source: techcrunch.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna