WhatsApp Android App එක Redesign කිරීමට සුදානම් වේ

Android සදහා වෙන WhatsApp App එක ළගදිම Redesign වෙන බවට Meta සමාගම විසින් WhatsApp හි නිල Blog අඩවිය ඔස්සේ වාර්තා කර තිබෙනවා. ඒ අනුව Android WhatsApp App එකත් iOS WhatsApp App ආකාරයට Redesign විමට නියමිත වෙනවා.

මේ අනුව දැනටමත් WhatsApp Beta පරිශීලකයන්ට සදහා Beta Version 2.23.8.4 සමගින් මෙම Redesign කරන ලද නව User Interface එක ලබා දී ඇති තිබෙනවා.

Image Source - WabetaInfo

මේ නව User Interface එක Bottom Navigation Bar එකකින් සමන්විත වෙන අතර ඒ ඔස්සේ Chats, Communities, Statuses සහ Calls යනාදියට එක් Tap එකක් ඔස්සේ පිවිසය හැකි වෙනවා. කෙසේ වෙතත් තවමත් මෙලෙස Redesign කරන ලද User Interface එක සහිත Update එක WhatsApp Stable සංස්කරණ සදහා නිකුත් කරන දිනයක් පිළිබඳ මොවුන් ප්‍රකාශයට පත් කර නොමැති වෙන අතර ඉදිරි සති කිහිපය තුළ මෙය බොහෝ විට WhatsApp Stable සංස්කරණයන් සදහාත් හිමි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: wabetainfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna