WhatsApp Android App එක Redesign කිරීමට සුදානම් වේ

Android සදහා වෙන WhatsApp App එක ළගදිම Redesign වෙන බවට Meta සමාගම විසින් WhatsApp හි නිල Blog අඩවිය ඔස්සේ වාර්තා කර තිබෙනවා. ඒ අනුව Android WhatsApp App එකත් iOS WhatsApp App ආකාරයට Redesign විමට නියමිත වෙනවා.

මේ අනුව දැනටමත් WhatsApp Beta පරිශීලකයන්ට සදහා Beta Version 2.23.8.4 සමගින් මෙම Redesign කරන ලද නව User Interface එක ලබා දී ඇති තිබෙනවා.

Image Source - WabetaInfo

මේ නව User Interface එක Bottom Navigation Bar එකකින් සමන්විත වෙන අතර ඒ ඔස්සේ Chats, Communities, Statuses සහ Calls යනාදියට එක් Tap එකක් ඔස්සේ පිවිසය හැකි වෙනවා. කෙසේ වෙතත් තවමත් මෙලෙස Redesign කරන ලද User Interface එක සහිත Update එක WhatsApp Stable සංස්කරණ සදහා නිකුත් කරන දිනයක් පිළිබඳ මොවුන් ප්‍රකාශයට පත් කර නොමැති වෙන අතර ඉදිරි සති කිහිපය තුළ මෙය බොහෝ විට WhatsApp Stable සංස්කරණයන් සදහාත් හිමි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: wabetainfo

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara