USB 2.0 හා 3.0 අතර ඇති වෙනස්කම් ගැන දැනගමු

USB 2.0 හා 3.0 අතර ඇති වෙනස්කම් ගැන දැනගමු

වර්තමාන වෙළදපොල පවතින බොහෝ පරිඝණකවල පවතින්නේ USB 3.0 Port වෙනවා. නමුත් අපි එදිනෙදා පාවිච්චි කරන ⁣ගොඩක පරිඝණකවල පවතින්නේ USB 2.0 Port කිවොත් මම නිවරැදියි.

ඇත්තටම මොකක්ද මේ 2.0 , 3.0 අතර තියෙන වෙනස ?‌‌මේ Port දෙකේම ක්‍රියාකාරිත්වය එකම තමයි. හැබැයි වෙස වෙන්නේ Data Transfer Speed එකේ. ඒ වගේම ඉතින් 3.0 Port ටිකක් මිලෙන් වැඩයි. Data Transfer Speed එක USB Port දෙකක අතර “signaling speeds” එක මත මේ විදිහට USB 2.0 හා 3.0 ලෙස වර්ග කිරිමට හේතු වී තිබෙනවා. USB 3.0 Port එකක් නම් එහි ඇතුල නිල් පාටින් බලා ගන්න පුළුවන්.

සෛද්ධාන්තිකව සැලකුවොත් USB 2.0 Standard එක මගින් අපිට 480 Megabits per second උපරිම Signaling speed එකක් බලා ගැනීමේ හැකියාව පවතිනවා. USB 3.0 Standard එක මගින් 5 Gigabits per second උපරම Signaling speed එකක් ලබා ගන්න පුළුවන්. මේ Signaling speed එකෙන්ම අපිට තෙරේනවා නේ USB 3.0 වේගවත් බව.

හැබැයි ඉතින් අපිට ප්‍රයෝගික තත්ව වලදී නම් මේ Signaling speed බලා ගන්න පුළුවන් වෙන්නේ නැ. සාමාන්‍ය එදිනෙදා භාවිතයේදි USB 2.0 මගින් 7.9 MB/s to 9.5 MB/s Write Speed එකක් ද USB 3.0 මගින් 11.4 MB/s to 286.2 MB/s Write Speed එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

හැබැයි මේ Speed සියල්ලම ඔයා භාවිත කරන Drives මත රදා පවතිනවා. ඒ වගේම සමහර USB Flash Memory වල එහෙම එහි නිෂ්පාදකයා විසින්ම Speed එක Limit කරල තියෙන්නත් පුලුවන්. මේ කියන හේතු නිසා ඔයාගේ Port වලින් මේ Speed බලාපොරොත්තු වෙන්නම බෑ කියලත් කියන්න ඕනේ.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara