ඩයිනෝසිරස් යුගයේදී ඔබගේ නගරය තිබුණ තැන බලමුද?

මේ ඔස්සේ වසර මිලියන 750ක් දක්වා අතීතයට ගොස් පෘථිවියේ භුතලවල වෙනස් විම දැක ගන්න පුලුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක පිහිටිම වෙනස් විමත් මේ ඔස්සේ සොයා බැලිය හැකි වෙනවා.

ඩයිනෝසිරස් යුගයේදී ඔබගේ නගරය තිබුණ තැන බලමුද?

මීට වසර මිලියන 750ක සිට වර්තමානයේ දක්වා පෘථිවි භුතලවල වෙනස් විම අනුව ඔබගේ නගරය ඒ ඒ කාලවකවානුවන්වල තිබු තැන සොයාගත හැකි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට Google සමාගමේ හිටපු ඉන්ජිනේරුවරයෙකු ⁣වන Lan Webster මහතා කටයුතු කර තිබෙනවා.

මේ සඳහා ඔහු විසින් Northern Arizona University එක විසින් පෘථිවිය පිළිබඳව කරන ලද පර්යේෂණවල (Research) දත්ත උපයෝගී කරගෙන ඇති අතර මේ ඔස්සේ වසර මිලියන 750ක් දක්වා අතීතයට ගොස් පෘථිවියේ භුතලවල වෙනස් විම දැක ගන්න පුලුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ පිහිටිම පිළිබඳවත්, රටේ ප්‍රධාන නගරයක (Kurunegala, North Western, LK) පිහිටිම වෙනස් විමත් මේ ඔස්සේ සොයා බැලිය හැකි වෙනවා.

Ancient Earth
Earth looked very different long ago. Search for addresses across 750 million years of Earth’s history.
Ancient Earth වෙබ් අඩවිය

ඉතින් දැන් ඔයාටත් පුලුවන් ඔයා ඉන්න නගරය මේ වෙබ් අඩවිය ඔස්සේ වසර මිලියන ගණනකට පෙර තිබුණ තැන හරියටම බලා ගන්න.

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna