ඩයිනෝසිරස් යුගයේදී ඔබගේ නගරය තිබුණ තැන බලමුද?

මේ ඔස්සේ වසර මිලියන 750ක් දක්වා අතීතයට ගොස් පෘථිවියේ භුතලවල වෙනස් විම දැක ගන්න පුලුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක පිහිටිම වෙනස් විමත් මේ ඔස්සේ සොයා බැලිය හැකි වෙනවා.

ඩයිනෝසිරස් යුගයේදී ඔබගේ නගරය තිබුණ තැන බලමුද?

මීට වසර මිලියන 750ක සිට වර්තමානයේ දක්වා පෘථිවි භුතලවල වෙනස් විම අනුව ඔබගේ නගරය ඒ ඒ කාලවකවානුවන්වල තිබු තැන සොයාගත හැකි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට Google සමාගමේ හිටපු ඉන්ජිනේරුවරයෙකු ⁣වන Lan Webster මහතා කටයුතු කර තිබෙනවා.

මේ සඳහා ඔහු විසින් Northern Arizona University එක විසින් පෘථිවිය පිළිබඳව කරන ලද පර්යේෂණවල (Research) දත්ත උපයෝගී කරගෙන ඇති අතර මේ ඔස්සේ වසර මිලියන 750ක් දක්වා අතීතයට ගොස් පෘථිවියේ භුතලවල වෙනස් විම දැක ගන්න පුලුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ පිහිටිම පිළිබඳවත්, රටේ ප්‍රධාන නගරයක (Kurunegala, North Western, LK) පිහිටිම වෙනස් විමත් මේ ඔස්සේ සොයා බැලිය හැකි වෙනවා.

Ancient Earth
Earth looked very different long ago. Search for addresses across 750 million years of Earth’s history.
Ancient Earth වෙබ් අඩවිය

ඉතින් දැන් ඔයාටත් පුලුවන් ඔයා ඉන්න නගරය මේ වෙබ් අඩවිය ඔස්සේ වසර මිලියන ගණනකට පෙර තිබුණ තැන හරියටම බලා ගන්න.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna