WhatsApp ගිණුම සඳහා ආරක්ෂක ක්‍රමවේදයක් ලෙසින් Passkey එකක් භාවිතා කිරීමේ පහසුකමක් නුදුරේදීම

WhatsApp Account එක සඳහා ආරක්ෂක ක්‍රමවේදයක් ලෙසින් Email ලිපිනය භාවිතා කිරීමේ පහසුකමක් නුදුරේදීම ලබා දීමට සූදානම් වන බව මීට අප වාර්තා කළා ඔබට මතක ඇති. මෙසේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා තවත් ක්‍රමවේදයක් ලෙසින් Passkey එකක් භාවිතා කළ හකි පහසුකමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

WhatsApp ගිණුම සඳහා ආරක්ෂක ක්‍රමවේදයක් ලෙසින් Passkey එකක් භාවිතා කිරීමේ පහසුකමක් නුදුරේදීම

Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත Security Updates වගේම අලුත් පහසුකම් ද දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.


WhatsApp Account එක සඳහා ආරක්ෂක ක්‍රමවේදයක් ලෙසින් Email ලිපිනය භාවිතා කිරීමේ පහසුකමක් නුදුරේදීම ලබා දීමට සූදානම් වන බව මීට අප වාර්තා කළා ඔබට මතක ඇති. මෙසේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා තවත් ක්‍රමවේදයක් ලෙසින් Passkey එකක් භාවිතා කළ හකි පහසුකමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

Source: wabetainfo.com

ඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි මෙම Passkey එක Google Password Manager එක තුළ ආරක්ෂිතව ගබඩා කර ඇති අතර එය ඔබට මතක තබා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. තවද මෙසේ Passkey එක Enter කළ පමණින්ම එලෙස Verification එක සම්පූර්ණ නොවන අතර එය වඩාත් තහවුරු කර ගැනීම සඳහා ඔබගේ ජංගම දුරකථනයේ Fingerprint එක, FaceID එක හෝ PIN එක අවශ්‍යවනවා.


මෙම විශේෂාංගය තවමත් සංවර්ධන මට්ටමේ පවතින අතර ඉදිරි Beta යාවත්කාලීන හරහා Beta පරිශීලකයන්ටද එහි පරීක්ෂණ අවසන් වූ පසු ක්‍රමයෙන් Public Usersලා සඳහාත් බලාපොරොත්තු විය හැකි වනවා. මේ පිළිබඳ වැඩි දුර තොරතූරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැදී සිටින්න.

Source: wabetainfo.comCover Image: rprna.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara