ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසයෙන් මිය යායුතුයැයි ප්‍රකාශ කරමින් Tweet පල කෙරූ අයගේ ගිණුම් Twitter විසින් අත්හිටුවයි

ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසයෙන් මිය යායුතුයැයි ප්‍රකාශ කරමින් Tweet පල කෙරූ අයගේ ගිණුම් Twitter විසින් අත්හිටුවයි

ඊයේ දිනයේදි අපේ රටේ මාධ්‍යවලින් වගේම ලෝක පුවත් වෙබ්අඩවි හා නාලිකා ඔස්සේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට CovID-19 වෛරසය වැළදි ඇති බවට වාර්තා පල කරනු ලැබුවා. එමෙන්ම මේ බව ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල Twitter ගිණුමේ ද දක්වලා තිබෙනවා.

එම Twitter සටහනට පිළිතුරැ ලෙස සමහර පුද්ගලයින් ඔහුගේ මියයාම අපේක්ෂා කරන බවටත් ප්‍රකාශ කර තිබුණා. මේ සමගම Twitter සමාගම පවසා ඇත්තේ එය ඔවුන්ගේ නිතිරිතිවලට ද පටහැනි බවයි. එමෙන්ම එවැනි ප්‍රකාශවලට විරැද්දව ඔවුන් ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වෙන බවත් දක්වා තිබෙනවා.

මේ අනුව ට්‍රම්ප් කොරෝනා වෛරසය නිසා මිය යන බවට Twitter තුල ප්‍රකාශ කිරිම කල නොහැකි වෙනවා. එසේ සිදු කරන අයගේ ගිණුම් අත්හිටුවීමට කටයුතු කරන බවත් ඔවුන් සදහන් කර තිබෙනවා.

Twitterහි Abusive Behavior policy එකට අනුවද මෙවැනි ප්‍රකාශ ගැන පැහැදිලිව දක්වා තිබෙනවා.

Wishing or hoping serious harm on a person or group of people

We do not tolerate content that wishes, hopes or expresses a desire for death, serious bodily harm or fatal disease against an individual or group of people. This includes, but is not limited to:

Hoping that someone dies as a result of a serious disease e.g., “I hope you get cancer and die.”

Wishing for someone to fall victim to a serious accident e.g., “I wish that you would get run over by a car next time you run your mouth.”

Saying that a group of individuals deserves serious physical injury e.g., “If this group of protesters don’t shut up, they deserve to be shot.”

ඇමරිකානු ජනාධිපතිවරයා මේ වන විට වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානය තුල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Sources : The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara