Image Files වර්ග

Image Files වර්ග

01. JPEG or JPG (Joint Photographic Experts Group)

මේ ෆ්යිල් ටයිප් එක නම් හැමෝම හැම තැනම දකිනෙක නේ ඒ හින්දා වැඩිය දෙයක් කියන්ඩ නෑ මේකේ ෆයිල් සයිස් එක අඩු වෙන්න අඩු වෙන්න ඉමෙජ් එකේ කොලිටි එකත් අඩු වෙනවා, PNG ගොඩක්ම වෙබ් ප්‍රොජෙක්ට්ස් වලට Microsoft office documents  වලට සහ හයි රෙසලුශන් ප්‍රන්ට්ස් වලට ගන්න පුලුවන්

02. PNG (Portable Network Graphics)

මේක ෆොර්මැට් එක යුස් වෙන්නෙ වෙබ් පෙජ්ස් වල තමා ගොඩක්ම මේක ප්‍රින්ට්ස් වලට නම් ගන්නෑ හේතුව මේවා එඩිට් කරත් කොලිටි ලොස් නොවුනට ඒවා තාමත් ලෝ කොලිටි තියෙන්නෙ

වෙබ් ප්‍රොජෙක්ට්ස් වලට මේක ගන්න හේතුව ඉමෙජ් එක තව කලර්ස්  එක්ක ට්‍රාන්ස්පේරන්ට් බැක්ග්‍රවුන්ඩ් එකේ සේව් කරගන්න පුලුවන් නිසා

03. GIF (Graphics Interchange Format)

මේක ඉතින් කට්ටිය හැම තැනම යුස් කරන එක නේ  ගිෆ්ස් හැදේන්න 256ක විතර කලර්ස් වලින් RGB කලර්ස්පෙස් එකේ මේ කලර් ලිමිට් එක නිසා තමා ගිෆ් වල කොලිටි එකත් අඩු වෙබ් ප්‍රොජෙක්ට්ස් වලට මේක යුස් කරනවා කට්ටිය ටග්ගාලා ලොඩ් වෙන නිසා හේතුව කොලිටි අඩු එක තමා

04. TIFF (Tagged Image File)

මේක ලොකු raster ෆයිල් එකක් කොලිටි ලොස් වෙන්නැති.මේක හදුන්වන්නෙ lossless compression කියලා ,තෙරුම ඔරිජිනල් ඉමෙජ් ඩේටා මේන්ටෙන් වෙනවා කොච්චර රී සෙව් හරි කම්ප්‍රෙස් කරහම හරි

මේක වෙබ් ප්‍රොජෙක්ට් වලට නම් ගන්නෙ නෑ ගන්න බෑ ලොඩ් වෙන්න සැහෙන කාලයක් යන නිසා ගොඩක් වෙලාවට යුස් වෙන්නෙ ෆොටෝ ප්‍රින්ට් එකට ගනිද්දි තමා

05. PSD (Photoshop Document)

මේක නම් ඉතින් හැමෝම දන්න එකනේ මේ ජාතියේ ෆයිල්ස් වල ලෙයර්ස් තියෙනවා ඉමෙජ් එක මොඩිෆයි කිරීමේ පහසුව සදහා තව මේකේ තමා අර උඩ සදහන් කරපු raster  ෆයිල්ස් ජාතිය ජෙනරේට් වෙන්නෙත්

06. PDF (Portable Document Format)

මේවා ඉතින් අහලා පුරුදු ඒවා නේ දැනට ග්‍රැෆික්ස් ශෙයාර් කරන්න තියෙන හොදම ටූල් එකක් කියන්න පුලුවන් මේකේ තමන්ගේ වෙක්ටර් එක කිසිම ඩිසයින් එඩිටිං සොෆ්ට්වෙයාර් එකක් නැතුව වීව් කරන්නත් පුලුවන්

07. EPS (Encapsulated Postscript)

මේක වෙකටර් ෆොර්මැට් එකක් හයි රෙසලූශන් ඉමෙජස් ප්‍රොඩියුස් කරන්න පුලුවන් ප්‍රින්ට් එකට.ඕනෙම එඩිටර් එහෙකට දැනට තියෙන EPS එකක් හදන්න පුලුවන්

08. INDD (Adobe Indesign Document)

මේක වැඩිපුරම යුස් වෙන්නෙ ලොකු පබ්ලිකෙශන්ස් වලට  පත්තර ,
පොත් වගේ ඒවට තමා

09. AI (Adobe Illustrator Document)

මේ ෆොර්මැට් එකත් ඉතින් හැමෝම දන්නවා නේ මේක යුස් වෙනවා ප්‍රින්ට් වලට වෙබ් එකට සහ තව ගොඩක් දේවල් වලට. මේක ඇවිල්ලා ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩර්ඩ් එක ආර්ට්වර්ක් ක්‍රියෙශන්ස් වල

10. RAW (Raw Image Formats)

මේ ෆොර්මැට් එක ගැනත් නිතරම ඇහිලා ඇති නේ  raw ඉමෙජස් සැහෙන වටිනවා මොකද ඒවා ෆොටෝ එකේ හැම එලිමන්ට් එකක්ම කැප්චර් කරන නිසා කිසිදු ඩීටෙල් එකක් මිස් නොවී රොව් ඉමෙජ් ෆයිල්ස්  ටිකක් තියෙනවා.

11. CR2

මේක හදුන්වන්නෙ  Canon RAW 2 කියලා මේක ක්‍රියෙට් කරලා තියෙන්නෙ කැනන් එකෙන් තමන්ගෙම ඩිජිටල් කැමරාස් වලට මේක බෙස් වෙලා තියෙන්නෙ TIFF ෆයිල් ටයිප් එකට හයි කොලිටි සදහා

12. CRW

මේකත් Canon  ලගෙ එකක්

13. NEF

මේකේ තෙරුම Nikon Electric Format සහ මේක RAW ෆයිල් ටයිප් එකක් Nikon කැමරාස්ලගෙ

14. PEF

මේකේ තෙරුම Pentax Electronic Format මේක RAW ෆයිල් ටයිප් එකක් Pentax Digital කැමරාස්ලගෙ

15. DNG

මේකේ තේරුම Digital Negative , මේක  lossless  RAW ඉමෙජ් ෆොර්මැට් එකක් Adobe ලගෙ මේක බෙස් වෙලා තියෙන්නෙ TIFF  ෆොර්මැට් එකට

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara