Twitterහි Direct Messages සඳහා End-to-End Encrypt තාක්ෂණය ලබා දිය යුතු බව Twitterහි නව හිමිකරු Elon Musk විසින් ප්‍රකාශ කර​යි

Twitterහි Direct Messages සඳහා End-to-End Encrypt තාක්ෂණය ලබා දිය යුතු බව Twitterහි නව හිමිකරු Elon Musk විසින් ප්‍රකාශ කර​යි

Elon Musk විසින් ඩොලර් බිලියන 44 කට Twitter මිලදී ගත් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ වගේම, මෑතක සිට Twitter වෙත බොහෝ නව විශේෂාංග එකතු කිරීමට කටයුතු කළ අතර, පරිශීලකයින්ගේ අමතර ආරක්ෂාව සඳහා Twitter හි DM Messages සදහා End to end Encrypt පහසුකම ලබා දිමටත් සූදානම් වනවා.

Twitter හි DM Messages සඳහා වැදගත් වෙනසක් පිළිබඳ ඉඟියක් Elon Musk විසින් Tweet එකක් පළ කරමින් ප්‍රකාශ කර සිටි අතර ඒ Twitter හි DM Messages වෙනත් අයෙකු කියවීමෙන් වලක්වා ගැනීම සඳහා End to end encrypt කළ යුතු බවයි.

WhatsApp, Microsoft Teams, Signal, Telegram සහ වෙනත් සෑම සන්නිවේදන වේදිකාවකම End to End Encrypted පහසුකම භාවිත වන අතර Twitter DMs සදහා End to End Encrypted පහසුකම ලබා දිමට මෙතෙක් කකටයුතු කර ⁣නොමැති වෙනවා. මෙයින් අදහස් කරන්නේ Twitter සමාගම හට ඔවුන්ගේ අරමුණු සඳහා පරිශීලකයන්ගේ DM Messages පහසුවෙන් කියවිය හැකි බවයි. සත්‍ය වශයෙන්ම, Twitter  සමාගම විසින් මෙය පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, Elon සමඟින් අනාගත දිනයකදී Twitter හී DM Messages සඳහා End to End Encrypt  පහසුකම හදුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මේ පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු හෙළිවී නොමැති අතර, ඉදිරියේදි මේ පිළිබඳ වැඩි තොරතුරු බලාපොරොත්තු විමේ හැකියාව තිබෙනවා.

Source - Beebom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara