TRCSL වෙතින් නවතම Dialog පසුගෙවුම් පැකේජ වෙත අනුමැතිය හිමිවේ

TRCSL වෙතින් නවතම Dialog පසුගෙවුම් පැකේජ වෙත අනුමැතිය හිමිවේ

Dialog සමාගම විසින් ඉදිරිපත් කර ඇති නවතම පසුගෙවුම් පැකේජ සදහා TRCSL හි අනුමැතිය හිමි වි තිබෙනවා.

මේ අනුව සාමාන්‍ය Post Paid Customersලා සදහා Bundle Plans 08 ක් හදුන්වා දි තිබෙනවා. ඒ රු 458.00 සිට රු 3744.00 දක්වා පැකේජයන් විදිහට. මේ පැකේජයන් 08 අතුරින් රු 1171.00 සිට ඉහලට ඇති පැකේජයන් 06ම On Net Unlimited Calls & Smsවලින් සමන්විත වෙනවා. ඒ වගේම මේ පැකේජයන් සියල්ලටම Any Time Data ප්‍රමාණයක් ද හිමි වෙනවා.

රාජ්‍ය සේවකයන් සදහා විශේෂ Data හා Voice පැකේජයන් රැසක් හදුන්වා දි තිබෙනවා.
Data පැකේජයන් රු 225.00 සිට රු 15000.00 දක්වා විවිධ Data ප්‍රමාණයන්ගෙන් යුතු පැකේජයන් ලබා දිලා තිබෙනවා. Voice පැකේජයන් රු 328.00 සිට රු 2068.00 දක්වා විවිධ මිනිත්තු ප්‍රමාණයන්ගෙන් යුතුව ලබා දි තිබෙනවා.

Sources : TRCSL

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna