Download වාර ගණන බිලියන 3 ඉක්මවා ගිය පස්වන non-gaming app එක වීමට TikTok සමත් වේ

Download වාර ගණන බිලියන 3 ඉක්මවා ගිය පස්වන non-gaming app එක වීමට TikTok සමත් වේ

නවතම දත්තවලට අනුව TikTok App එක Download වාර බිලියන තුන ඉක්මවා තිබෙනවා. ඒ අනුව Facebook සමාගමට අයත් නොවන Apps එකක් ලෙස TikTok App එක විසින් Download වාර බිලියන තුන ඉක්මවා තිබෙනවා.

Facebook සමාගමට අයත් නොවන Download වාර බිලියන තුන පසු කල ලොව පළමු App එක වෙන TikTok App එක Android හා iOS Platformsවල 2021 මුල් කාර්තුවේදි වැඩිම Download වාර සංඛ්‍යාවකට එනම් මිලියන 383ක Download වාර සංඛ්‍යාවක් පසු කර තිබෙනවා.

කෙසේ වුවත් මේ වෙන විට TikTok App එකේ Download ප්‍රමාණය 38% කින් පමණ පහත වැටි තිබෙනවා. එයට ප්‍රධානතම හේතුව වනුයේ ඉන්දියානු රජය විසින් TikTok App එක තහනම් කිරිමයි.

බිලියන තුනක Download වාර සංඛ්‍යාව පසු කළ පස්වන Non-Gaming App එක මෙය වෙන අතර අනෙක් App හතරේම හිමිකාරිත්වය දරන්නේ Facebook සමාගමයි. Download වාර බිලියන තුන පසු කල අනෙක් Apps වනුයේ WhatsApp, Messenger, Facebook හා Instagram යන Apps වෙනවා.

Source : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara