Google වෙතින් ලොව ජනප්‍රියතම domain නාමයේ කිරුළ ඉවත​ට, TikTok අන්තර්ජාලයේ රජ කිරුළු පලඳී

Google වෙතින් ලොව ජනප්‍රියතම domain නාමයේ කිරුළ ඉවත​ට, TikTok අන්තර්ජාලයේ රජ කිරුළු පලඳී

වර්තමානය වෙන විට ඉතාම ජනප්‍රියත්වයට පත්ව තිබෙන Video-focused Social Networking Service එකක් වෙන TikTok මේ වසරේදි Google අභිබවා යමින් වසරේ ජනප්‍රියතම Domain එක බවට පත් වි තිබෙනවා. ඒ වගේම 2021 වසර තුල Most Downloaded Appවල ඉහළින්ම පසු වෙන්නේත් TikTok App එකයි.

Cloudflare සමාගම විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව මේ වසරේ Most popular Domains පහත ආකාරයෙන් දක්වන්න පුළුවන්.

  1. TikTok.com
  2. Google.com
  3. Facebook.com
  4. Microsoft.com
  5. Apple.com
  6. Amazon.com
  7. Netflix.com
  8. YouTube.com
  9. Twitter.com
  10. WhatsApp.com

මේ වෙන විට Most Popular Domains ලැයිස්තුව යටතේ සිටින Social Media‌ Platforms වලින් ද TikTok පළමු ස්ථානය ලබා ගෙන සිටන අතර ඉන් පසුව Facebook හා Youtube පිළිවෙලින් දැක ගන්න පුළුවන්.

මෙලෙස TikTok අතිශය ජනප්‍රිය විමට ආසන්නතම හේතුව ලෙස 2019 වසරේ සිට ඇරඹුණු Covid 19 ගෝලීය වසංගත තත්වය දක්වන්න පුළුවන්. ඒත් සමග ලොව පුරා සෑම දේනාම තම නිවෙස්වලට වි කාලය ගත කිරිම පටන් ගත් අතර ඒත් සමග ඔවුන් නව විනෝදාත්මක ප්‍රභවයන් කරා යාම සිදු වුවා. මේත් සමග TikTok වෙත බොහෝ දෙනා නැඹුරු විම ලොව පුරා සිදු වෙනු ලැබුවා.

Source: Cloud flare, Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara