TikTok app එක Amazon Fire TV හරහා Smart TV වෙත නිකුත් කිරීමට කටයුතු කරයි

TikTok app එක Amazon Fire TV හරහා Smart TV වෙත නිකුත් කිරීමට කටයුතු කරයි

මේ දවස්වල TikTok App එකට හැම තැනින්ම හිමි වෙන්නේ නම් හොද ප්‍රතිචාර නෙවෙයි. ‌‌ඔයාලට මතක ඇති අපි කලින් ලිපි කිපයකින් TikTok Social Media platform එකට එල්ල වන බලැපැම් ගැන විස්තර ගෙනවා.

ඒත් මේ News එකට අනුව නම් පෙනි යන්නේ ඔවුන් කිසිවිටෙකත් පසු බැස නොමැති බවයි.

TikTok ඔවුන්ගේ Social Media Platform එක Smart Tv වෙතත් හදුන්වා දෙන්න කටයුතු කරල තියෙනවා.‌‌ දැන් ඔවුන් Amazon Fire TV වෙත ඔවුන් TikTok App එක නිකුත් කරල තියෙනවා.

ඒ වගේම තවමත් හදුන්වා දිමේ මට්ටමේ පවතින මෙය තුලින් දැනට ලබා දි ඇත්තේ Video නැරඹීමේ පහසුකම පමණයි. ඒ කියන්නේ තවම අපිට අපේ TikTok Account එක Access කිරිමට හෝ Videos Upload කිරිමට හැකියාව ලැබෙන්නේ නැ.

Source: Business Insider

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna