TikTok app එක Amazon Fire TV හරහා Smart TV වෙත නිකුත් කිරීමට කටයුතු කරයි

TikTok app එක Amazon Fire TV හරහා Smart TV වෙත නිකුත් කිරීමට කටයුතු කරයි

මේ දවස්වල TikTok App එකට හැම තැනින්ම හිමි වෙන්නේ නම් හොද ප්‍රතිචාර නෙවෙයි. ‌‌ඔයාලට මතක ඇති අපි කලින් ලිපි කිපයකින් TikTok Social Media platform එකට එල්ල වන බලැපැම් ගැන විස්තර ගෙනවා.

ඒත් මේ News එකට අනුව නම් පෙනි යන්නේ ඔවුන් කිසිවිටෙකත් පසු බැස නොමැති බවයි.

TikTok ඔවුන්ගේ Social Media Platform එක Smart Tv වෙතත් හදුන්වා දෙන්න කටයුතු කරල තියෙනවා.‌‌ දැන් ඔවුන් Amazon Fire TV වෙත ඔවුන් TikTok App එක නිකුත් කරල තියෙනවා.

ඒ වගේම තවමත් හදුන්වා දිමේ මට්ටමේ පවතින මෙය තුලින් දැනට ලබා දි ඇත්තේ Video නැරඹීමේ පහසුකම පමණයි. ඒ කියන්නේ තවම අපිට අපේ TikTok Account එක Access කිරිමට හෝ Videos Upload කිරිමට හැකියාව ලැබෙන්නේ නැ.

Source: Business Insider

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna