Samsung Galaxy S24 Ultra වෙත සිත් ඇදගන්නා තීරණ තුනක්

Samsung s24 Ultra නවතවම විශේෂාංග තුනක් එක් කරමින් ඔවුන්ගේ නම දුරකතනය සමඟින් පාරිභෝගිකයන් එක්ක අලුත් බැඳීමක් ඇති කරගැනීමට බලාපොරොත්තු වන අතර ඔවුන් අලුත් තීරණ තුනක් ලබා ගත් බව ලෝකප්‍රකට Forbes වෙබ් අඩවිය සදහන් කරනවා.

Samsung Galaxy S24 Ultra වෙත සිත් ඇදගන්නා තීරණ තුනක්

Samsung Galaxy S24 Series එක එළිදැක්වෙන දිනය නිල වශයෙන් ප්‍රකාශ කළ බවත් එම දිනය ජනවාරි 17 බවත් මීට පෙර අපි ඔබට වාර්තා කළා.

Samsung s24 Ultra නවතවම විශේෂාංග තුනක් එක් කරමින් ඔවුන්ගේ නම දුරකතනය සමඟින් පාරිභෝගිකයන් එක්ක අලුත් බැඳීමක් ඇති කරගැනීමට බලාපොරොත්තු වන අතර ඔවුන් අලුත් තීරණ තුනක් ලබා ගත් බව ලෝකප්‍රකට Forbes වෙබ් අඩවිය සදහන් කරනවා.

The cameras of the Samsung Galaxy S23 Ultra (Photo by Joan Cros Garcia - Corbis/Getty Images)
The cameras of the Samsung Galaxy S23 Ultra (Photo by Joan Cros Garcia - Corbis/Getty Images)

කැමරා 4කින් සමන්විත වන අතර ප්‍රධාන කැමරාව 200MP වන බව

කැමරා 4කින් සමන්විත වන අතර ප්‍රධාන කැමරාව 200-megapixel වන බවයි සදහන් වෙන්නෙ. ඒ වගේම 12-megapixel Ultrawide lens එකක් සහා 10-megapixel සහා 50-megapixel telephoto lenses වශයෙන් lenses දෙකක් බලාගන්න පුළුවන් බවයි පවසන්නෙ. ඒ වගේම ඒව අතර x2, x3, x5, x10 වශයෙන් optical Zoom පහසුමකද අපිට බලාගන්න පුළුවන් බවයි සදහන් වන්නෙ.

ඇඟිල්ලකට වඩා බොහෝ වාසි ලබා දීමට නියමිත S-pen එක

Galaxy Note series එකට තමා මුලින්ම Samsung විසින් මේ S-pen එක හඳුන්වා දෙන්නෙ. එහෙත් පසුව S-pen Samsung Galaxy Smartphone වල ප්‍රධාන කොටසක් බවට පත් විය. ඇඟිල්ලකට වඩා බොහෝ වාසි ලබා දීමට නියමිත බවයි Forbes සදහන් කරන්නෙ. ඔවුන් පවසන්නෙ ලොකු වෙනසක් සමඟ මේ අලුත්ම S-pen නිකුත් වන බවයි.

මේ පිළිබඳව ලොකු තොරතුරක් නොමැති වුවත් ඉක්මනින් මේ පිලිබඳ විස්තර ලැබුන ගමන් තව ලිපියක් හරහා අරගෙන එන්නම්.

S24 lineup එක සදහා Titanium භාවිතා කරන බව

Apple iPhone 15 Series එකෙහි මෙන් Galaxy S24 සඳහාද titanium භාවිතා කරන බවට තොරතුරු වාර්තා වනවා. මේ පිළිබඳව අප විසින් මීට පෙර ඔබ වෙත ගෙන ආ ලිපිය ඔබට පහතින් කියවිය හැකියි.

Galaxy S24 මාදිලියට Titanium භාවිත කරන බවට තොරතුරු වාර්තා ​වේ
පසුගිය වසර වල iphone වල බඳ නිර්මාණයට Aluminium යොදාගත් apple සමාගම මෙම වසරේ දී Titanium ලෝහය යොදාගත් බව ඔබ හොදින් දන්නා කරුණකි, එසේම එය ශක්තිමත්, බරින් අඩු සහ අධික කල්පැවැත්මක් ඇති ලෝහයකි. Apple සමාගම මෙය ආරම්භ කිරීමත් සමගම අනෙකුත් සමාගම් ද මෙය අනුගමනය කිරීමේ මුල් පියවරක් ලෙස Samsung සමාගම ඔවුන්ගෙ නවතම S24 මාදිලියට Titanium ලෝහය භාවිතයට ගැනීමට සූදානමක් ඇති බවට අන්තර්ජාලයට Leak වී ඇති දත්ත වලින් පෙනී යයි. බඳෙහි ඝණකම 8.9mm(S23Ultra) සිට 8.6mm දක්වා අඩු වී ඇති අතරම පහත Speaker සිදුර තනි තීරුවක් ල

Source: Forbes

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara