65W Super WARP Charging සමඟ OnePlus 8T වෙළඳපොලට එන බවට තොරතුරු

65W Super WARP Charging සමඟ OnePlus 8T වෙළඳපොලට එන බවට තොරතුරු

OnePlusලාගේ ඉදිරි සැලසුම් වල අපිට හම්බ උනා 65W කින් සමන්විත Super Warp Charging solution එකක්. ඒ කියන්නෙ සමහරවිට අපිට ඉස්සරහට එන්න තියන OnePlus 8T series එකේදි බලාගන්න පුළුවන් වෙයි. කෙසේවෙතත් OnePlus ආයතනය Oppo සහ Realme යන ආයතන එක්ක එකට වැඩ කරන නිසා, තාක්ෂණය හුවමාරු කරන්නා නිසාත් මේක එච්චරම ලොකු දෙයක් වෙන එකක් නෑ. ඒත් SuperVOOC 2.0, SuperDart Charging වගේම OnePlus පාවිච්චි කරන අයට මේ Super Warp Charging හම්බවෙයි.

ඒ වගේම මෙයාලා කියනවා 8T series එකේ Ice Blue යන පාටිනුත් phone එකක් වෙළඳපොලට නිකුත් කරනවා කියල. දැනට තියන Onyx Black , Glacial Green , Interstellar Glow සහ Ultramarine Blue කියන පාට දැනට OnePlus පවුලේ අපිට දකින්න පුළුවන්. මේ Ice Blue color එක ඉස්සරහට එන්න තියන OnePlus 8T හෝ 8T Pro නැත්නම් මේ දෙකේම අපිට බලාගන්න පුළුවන් වෙයි

මේ අතර තුරේදී OPPO සමාගම 80W fast charging 2021දී ලබා දීමට සැරසෙන බව අපිට වාර්තා උනා. ඒ ගැන පහතින් ඔබට කියවිය හැකිය.

විනාඩි 15න් 4000mAh full charge කරගන්න Oppo වෙතින් SuperVOOC 3.0 80W චාජරයක්
ලෝකයෙ පලවෙනි වතාවට 50W charging හඳුන්වා දුන්නේ OPPO සමාගම කියල කවුරුත්ම දන්නවා.ඒ OPPO Find X Lamborghini edition එකත් එක්ක. ඊට පස්සේ ඉඳලා ගොඩක් සමාගම් විසින්ඔවුන්ගේ ජංගම දුරකථන වලටත් මේ super-fast charging speed එක ලබා දුන්නා. තිබ්බ හැමවාර්තාවක්ම කඩලා මේ පාර OPPO සමාගම ඔවුන්ගේ Super VOOC 3.0 සමඟ …

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara