90fps වලින් Fortnite play කරන්න පුළුවන් පළවෙනි smartphone එක බවට OnePlus 8 පත් වේ

90fps වලින් Fortnite play කරන්න පුළුවන් පළවෙනි smartphone එක බවට OnePlus 8 පත් වේ

මේක තමා දැනට smartphone එහෙකට තියෙන fastest frame rate එක.

OnePlus 8 series එකට දැන් Fortnite game එක 90fps වලින් run කරන්න පුළුවන්.OnePlus ලා සහ Epic Games ලගේ collaboration එකට ස්තුති වෙන්න. මේ Update එකෙන් මේ Devices තමා Fortnite smooth 90 frames per second වලින් play කරන්න පුළුවන් පලවෙනි phones වෙන්නෙ.

ගොඩක් Androids වල Fortnite run වෙන්නෙ maximum 60fps, Game එකේ Xbox One සහ PS4 versions වලට සමානයි. ගොඩක් Apple devices වල Game එක 60fps වලින් run කරන්න Option එකක් තියෙනවා. ඒ උනත් iPad Pro එකේදි Game එක අපිට 120fps max frame rate එහෙකින් run කරන්න පුළුවන් tablet එකේ high refresh rate display එක හින්දා.

Higher Frame rate එකක් Enable කරොත් OnePlus 8 සහ OnePlus 8 Pro Phones වල Graphical settings default " Low " වැටෙනවලු GameSpot ලා කියන විදියට. ඒ හින්දා Game එක හැම අතින්ම හොදයි වගේ පේන එකක් නෑ.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara