Telegram සඳහා group voice & video chat ලබා දීමට කටයුතු කරයි, screen sharing පහසුකම නුදුරේදීම

Telegram සඳහා group voice & video chat ලබා දීමට කටයුතු කරයි, screen sharing පහසුකම නුදුරේදීම

Telegram කියන්නේ මේ වන විට තියෙන ජනප්‍රියතම Messaging App එකක් කිවොත් නිවරදයි. හැබැයි ඉතින් මේක නිකන්ම Messaging App එකක් නම් නෙව්. අපි දැනට Use කරන WhatsApp, Messenger වගේ apps වලට වඩා ගොඩක් ෆීචර්ස් දෙනවා. තාමත් ඔයා Telegram ගැන වැඩි විස්තර දන්නේ නැතිනම් මෙතනින් බලන්න.

ඒ වගේම මිට පෙර Telegram වෙත අවුරුදු 7ක් සැපිරීම නිමිත්තෙන් Video call පහසුකම ලබා දෙන්න ඔවුන් කටයුතු කරා. ඒ වගේම දැන් ඔවුන් විසින් Group Voice Chat පහසුකම ලබා දි තිබෙනවා.

මෙහිදි Voice Chat එක සදහා Group එකේ සියලු සාමාජිකයින්ට නිදහසේ එකතු විමට හා ඉවත් විමට වගේම කතා කිරිමට හැකියාව ලැබෙනවා. Desktop Version එකේදි Microphone එක Control කිරිමට Push-to-talk Key එකක් හදුන්වා දි තිබෙනවා. මේ මගින් අවශ්‍ය වෙලාවට කතා කිරිමට හැකියාව ලැබෙනවා. ඒ වගේම Android Overly එකේදි System Wude Floating Widget එක මගින් Voice Chat එක පාලනය කල හැකි වෙනවා. ඒ වගේම මේ Group Voice Chat පහසුකම පාලනය කිරිමේ හැකියාව සම්පූර්ණයෙන්ම Group එකේ Admin සතු වෙනවා.

ඒ වගේම Telegram විසින් වැඩි දුරටත් පවසා ඇත්තේ ඉදිරි සති කිහිපය තුලදි Video හා Screen Sharing Feathers ලබා දිමට බලාපොරොත්තු වෙන බවත් දක්වා තිබෙනවා.

Source : The verge, Telegram

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna