Telegram සඳහා group voice & video chat ලබා දීමට කටයුතු කරයි, screen sharing පහසුකම නුදුරේදීම

Telegram සඳහා group voice & video chat ලබා දීමට කටයුතු කරයි, screen sharing පහසුකම නුදුරේදීම

Telegram කියන්නේ මේ වන විට තියෙන ජනප්‍රියතම Messaging App එකක් කිවොත් නිවරදයි. හැබැයි ඉතින් මේක නිකන්ම Messaging App එකක් නම් නෙව්. අපි දැනට Use කරන WhatsApp, Messenger වගේ apps වලට වඩා ගොඩක් ෆීචර්ස් දෙනවා. තාමත් ඔයා Telegram ගැන වැඩි විස්තර දන්නේ නැතිනම් මෙතනින් බලන්න.

ඒ වගේම මිට පෙර Telegram වෙත අවුරුදු 7ක් සැපිරීම නිමිත්තෙන් Video call පහසුකම ලබා දෙන්න ඔවුන් කටයුතු කරා. ඒ වගේම දැන් ඔවුන් විසින් Group Voice Chat පහසුකම ලබා දි තිබෙනවා.

මෙහිදි Voice Chat එක සදහා Group එකේ සියලු සාමාජිකයින්ට නිදහසේ එකතු විමට හා ඉවත් විමට වගේම කතා කිරිමට හැකියාව ලැබෙනවා. Desktop Version එකේදි Microphone එක Control කිරිමට Push-to-talk Key එකක් හදුන්වා දි තිබෙනවා. මේ මගින් අවශ්‍ය වෙලාවට කතා කිරිමට හැකියාව ලැබෙනවා. ඒ වගේම Android Overly එකේදි System Wude Floating Widget එක මගින් Voice Chat එක පාලනය කල හැකි වෙනවා. ඒ වගේම මේ Group Voice Chat පහසුකම පාලනය කිරිමේ හැකියාව සම්පූර්ණයෙන්ම Group එකේ Admin සතු වෙනවා.

ඒ වගේම Telegram විසින් වැඩි දුරටත් පවසා ඇත්තේ ඉදිරි සති කිහිපය තුලදි Video හා Screen Sharing Feathers ලබා දිමට බලාපොරොත්තු වෙන බවත් දක්වා තිබෙනවා.

Source : The verge, Telegram

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth