රටවල් රැසකට Telegram සේවා​ව බිඳ වැටී ඇති බව තොරතුරු වාර්තා වේ

රටවල් රැසකට Telegram සේවා​ව බිඳ වැටී ඇති බව තොරතුරු වාර්තා වේ

මේ වන විට ලොව වැඩි වශයෙන්ම භාවිතා වන සමාජ ජාල මාධ්‍යක් වන Telegram සේවාව බිදවැටිමට ලක්ව තිබෙනවා. ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් විසින් සපයන තොරතුරු මත පදනම්ව ගොඩනගන Down Detector වෙබ් අඩවිය මේ බව තහවුරු කර තිබේ.


මෙම ගැටලුව නිසා telegram app එක භාවිතයෙන් අප යවනු ලබන මැසේජ්, ඡායාරූප, ෆයිල්ස් ආදී කිසිදු දෙයක් සිදු නොවන අතර තිරයේ වම් පස ඉහල කෙලවරේ "Updating" ලෙසින් දිස්වේ.

කෙසේ වෙතත් මේ පිළිබදව Telegram ආයතනය විසින් මෙතෙක් කරුනු කිසිවක් වාර්තාකර නොමැති අතර වාර්තා වන තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, වියට්නාමය, බංග්ලාදේශය ආදී රටවල් රැසක මෙම බිද වැටීම බලපා තිබේ.

මේ වන විට Twitter පරිශීලකයන් විශාල ප්‍රමාණයක් මේ පිළිබඳව හාස්‍යෝත්පාදක tweet පල කරමින් සිටිනු ලබයි.

තොරතුරු ලද විගසින් ඔබ වෙත ගෙන එන්නම්.

Source: Down Detector

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara