Framer
Framer සහ WordPress අතර වෙනස්කම් සහ ඔයාගේ project එකට තෝර ගන්න ඕනේ මොකක්ද කියන එක පැහැදිලිව
අපි පොඩි compare එකක් කරලා බලමු මේ Framer සහ WordPress ගැන. Framer සහ WordPress කියලා කියන්නෙ මේ වෙනකොට ලෝකයේ බොහෝ ජනප්රිය CMS (Content Management System) දෙකක්. CMS කියන්නෙ කිසිම coding දැනුමක් නො