GSMA Open Gateway එක හරහා ශ්‍රී ලංකාව 100% ආවරණය කිරීමට Dialog, Mobitel, Hutch සහ Airtel එකට එක්වෙයි

GSMA Open Gateway එකෙහි කොටසක් ලෙස Dialog, Mobitel, Hutch සහ Airtel යන ශ්‍රී ලංකාවේ දුරකතන සේවා සපයන ආයතන 4ම එකට එක්ව ලංකාව 100% ආවරණය වන Network API එකක් හඳුන්වාදී තිබෙනවා.

GSMA Open Gateway එක හරහා ශ්‍රී ලංකාව 100% ආවරණය කිරීමට Dialog, Mobitel, Hutch සහ Airtel එකට එක්වෙයි

GSMA Open Gateway එකෙහි කොටසක් ලෙස Dialog, Mobitel, Hutch සහ Airtel යන ශ්‍රී ලංකාවේ දුරකතන සේවා සපයන ආයතන 4ම එකට එක්ව ලංකාව 100% ආවරණය වන
Network API එකක් හඳුන්වාදී තිබෙනවා.

මේ ඔස්සේ,

  1. OTP ඕනෑම දුරකථන ජාලයකින් වලංගු වීම.
  2. ඕනෑම දුරකථන ජාලයක බිල්පත් ගෙවීම් සහ සේවා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම
  3. ලංකාව පුරා 100% ක අන්තර්ජාල ආවරණයක් ලබා දීම

යන පහසුකම් ලබාගත හැකිවනවා.

මෙම GSMA Open Gateway එක හරහා සපයන API Locally මෙන්ම Globally ද Federate වන අතර ඒ තුළින් ශ්‍රී ලංකාවෙන් පිටත නව ග්‍රාහකයන් වෙත මෙම සේවාවන් ළඟා කර ගත හැකිවනවා.

මේ පිළිබඳව GSMA හි අධ්‍යක්ෂ ජනරාල් Mats Granryd පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ මෙම API හඳුන්වාදීම විශේෂ අවස්ථාවක් සනිටුහන් කරන අතර, රටේ සේවා සපයන්නන් හතර දෙනා විසින් මෙතෙක් පෙන්නුම් කර ඇති ප්‍රගතිය සහ සහයෝගීතාවය ඔවුන් GSMA වෙත සාදරයෙන් පිළිගන්නා බවයි.


මෙම GSMA Open Gateway එක ශ්‍රී ලංකාව වෙත ලැබීම විශේෂ අවස්ථාවක් වන අතර ඒ තුළින් පරිශීලකයන්ට හොඳ සේවාවක් ලබා ගත හැකිවනවා. ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: gsma.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna