Spotifyහි AI භාවිතයෙන් Playlist සෑදීමේ හැකියාව නුදුරේදීම

ඔබට අවශ්‍ය Text Prompt එකක් ලබා දුන් විට AI භාවිතයෙන් Playlist එකක් Generate කිරීමේ පහසුකමක් නුදුරේදීම හඳුන්වාදීමට සූදානම් වනවා.

Spotifyහි AI භාවිතයෙන් Playlist සෑදීමේ හැකියාව නුදුරේදීම

Music Streaming Services අතරේ Spotify කියන්නේ ඒවයින් හොඳම සේවාවක් බවට නොඅනුමානයි. මෙහි Additional Features සමඟින් Paid Plans තිබුනත් බොහෝ දෙනා Ads සමඟ වුවද මෙහි Free Plan එකද භාවිතා කරන්නේ මෙහි ඇති පහසුකම් නිසාවෙනි.


මෙම පහසුකම් අතරට AI භාවිතයෙන් Playlist සෑදිමේ පහසුකමක් ලබා දී තිබෙනවා. Spotify App එකට ගොස් එහි ➕ Icon එඅ Click කිරීමෙන් ලැබෙන Popup එකේ ඇති AI Playlist වෙත ගොස් එයට ඔබට අවශ්‍ය Playlist එකට අදාළ Text prompt එකක් ඇතුළත් කිරීම මඟින් ඔබට සින්දු ලැයිස්තුවක් Generate කරදෙනු ලබනවා. පසුව ඔබට අනවශ්‍ය සින්දු ඉවත් කර මෙම Playlist එක Create කරගත හැකිවනවා.

Spotify AI භාවිතා කොට හඳුන්වාදුන් පළවෙනි පහසුකම මෙය නොවන අතර Spotify DJ නමින් AI DJ කෙනෙක් හඳුන්වාදෙනු ලැබුවා. කෙසේවෙතත් මෙය තවමත් ශ්‍රී ලංකාවට හඳුන්වාදී නැහැ.

Spotify Mobile App එක Redesign කිකිරීමට Spotify සමාගම විසින් කටයුතු කරයි
පසුගියදා Spotify සමාගම විසින් Spotify Mobile App එක Redesign කිරීමක් පිළිබඳව සඳහන් කරනු ලැබුවා. මේ අනුව Spotify Mobile App එක සඳහා Quick Previews, Podcasts සහ Audiobooks වැනි Features වඩාත් පහසුවෙන් පරිහරණය කිරීමට හැකිවන පරිදි Re-design කරන ලද නව Home Screen එකක් ලබා දිමට කටයුතු කර තිබෙනවා. මෙම නව Home-Screen Layout එක TikTok, Instagram සහ YouTube යන Platform 3හි එකතුවක් ආකාරයෙන් “Discovery Feeds” වලට සමාන Layout එකක් භාවිත කරනු ලබයි. එමෙන්ම තවත් නව විශේෂාංගයක් වන “Smart Shuffle” Feature එක මේ

Spotify DJ ඇතුළු නව පහසුකම් පිළිබඳව තොරතුරු ගෙන ආ ලිපිය

කෙසේ නමුත් මෙම AI Playlist Generate කිරීමේ පහසුකම තවමත් පරියේෂණ මට්ටමේ පවතින අතර නිකුත් කරනු ලබන දින වකවානු තවමත් නිල වශයෙන් දැනුම් දී නොමැතිවනවා.

Source: androidauthority.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna