Facebook app එක භාවිතා කරන අතරතුරදී එහි සිටම පාලනය කල හැකි miniplayer පහසුකම හඳුන්වාදීමට Spotify කටයුතු කරයි

Facebook app එක භාවිතා කරන අතරතුරදී එහි සිටම පාලනය කල හැකි miniplayer පහසුකම හඳුන්වාදීමට Spotify කටයුතු කරයි

ඔබ Facebook භාවිත කරමින් සිටින විට ඔබේ News Feed එකේ Spotify Song එකක් දුටුවහොත් එයට සවන්දිමට අනිවාර්යයෙන්ම Spotify App එක වෙත මාරැ විය යුතු වෙනවා. මෙලෙස Spotify App එක වෙත මාරැ නොවු Facebook App එක මගින්ම එම Song එකට සවන්දිමට හැකියාව ලැබුණහොත් එය ඉතා වටිනා Features එකක් වෙන බව නිසකයි.

Spotify හා Facebook විසින් එක්ව Android හා iOS Devices සදහා මෙලෙස Facebook App එක මගින්ම එම Song එකට සවන්දිමේ හැකියාව ලබා දිමට මේ වෙන විට සුදානමින් සිටිනවා. මේ සදහා Facebook App එක වෙත නව Spotify Mini Player එකක් හදුන්වා දි තිබෙනවා. මේ Mini Player එක මගින් News Feed එකේ පවතින Song මෙන්ම Podcast ආදියටත් ඉතා පහසුවෙන් සවන්දිමේ හැකියාව ලැබෙනවා.

එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව ඇතුළු රටවල් 27කට මුලික අදියරේ දි හදුන්වා දි තිබෙන මෙය ඉදිරි මාසවලදි Spotify සේවාව ක්‍රියාත්මක වෙන අනෙක් රටවල්වලටත් හදුන්වා දිමට නියමිත වෙනවා. ඒ වගේම මේ Feature එක Spotify Premium Subscribersලාට Full Playback Support එක සහිතව ලබා ගැනිමට හැකියාව ලැබෙන අතර Free Usersලාට වෙළද දැන්විම් සමග මේ Feature එක භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා.

Source : Spotify, Cnet

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna