Facebook app එක භාවිතා කරන අතරතුරදී එහි සිටම පාලනය කල හැකි miniplayer පහසුකම හඳුන්වාදීමට Spotify කටයුතු කරයි

Facebook app එක භාවිතා කරන අතරතුරදී එහි සිටම පාලනය කල හැකි miniplayer පහසුකම හඳුන්වාදීමට Spotify කටයුතු කරයි

ඔබ Facebook භාවිත කරමින් සිටින විට ඔබේ News Feed එකේ Spotify Song එකක් දුටුවහොත් එයට සවන්දිමට අනිවාර්යයෙන්ම Spotify App එක වෙත මාරැ විය යුතු වෙනවා. මෙලෙස Spotify App එක වෙත මාරැ නොවු Facebook App එක මගින්ම එම Song එකට සවන්දිමට හැකියාව ලැබුණහොත් එය ඉතා වටිනා Features එකක් වෙන බව නිසකයි.

Spotify හා Facebook විසින් එක්ව Android හා iOS Devices සදහා මෙලෙස Facebook App එක මගින්ම එම Song එකට සවන්දිමේ හැකියාව ලබා දිමට මේ වෙන විට සුදානමින් සිටිනවා. මේ සදහා Facebook App එක වෙත නව Spotify Mini Player එකක් හදුන්වා දි තිබෙනවා. මේ Mini Player එක මගින් News Feed එකේ පවතින Song මෙන්ම Podcast ආදියටත් ඉතා පහසුවෙන් සවන්දිමේ හැකියාව ලැබෙනවා.

එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව ඇතුළු රටවල් 27කට මුලික අදියරේ දි හදුන්වා දි තිබෙන මෙය ඉදිරි මාසවලදි Spotify සේවාව ක්‍රියාත්මක වෙන අනෙක් රටවල්වලටත් හදුන්වා දිමට නියමිත වෙනවා. ඒ වගේම මේ Feature එක Spotify Premium Subscribersලාට Full Playback Support එක සහිතව ලබා ගැනිමට හැකියාව ලැබෙන අතර Free Usersලාට වෙළද දැන්විම් සමග මේ Feature එක භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා.

Source : Spotify, Cnet

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara