සැප්තැම්බර් මාසයට අදාල Speedtest Global Index වාර්තාව නිකුත් වේ

සැප්තැම්බර් මාසයට අදාල Speedtest Global Index වාර්තාව නිකුත් වේ

CovID-19 වසංගත තත්වයත් එකක් ලොවපුරා අන්තර්ජාලය භාවිතා කරන පිරිස වගේම අන්තර්ජාල භාවිතයත් වැඩි වි තිබෙනවා. මෙය ලොවපුරා සමස්ථ අන්තර්ජාල වේගය සදහාත් යම් ප්‍රමාණයකින් බලපා තිබෙනවා.

Ookla Speedtest Global Index එකට අනුව සැප්තැම්බර් මාසය වන විට Mobile Broadband හි ඉහලින්ම පසු වෙන්නේ දකුණු කොරියාව (121.00Mbps), චීනය (113.35Mbps), එක්සත් අරාබි එමීර් රාජ්යය (109.43Mbps), කටාර් (92.85Mbps) හා නෙදර්ලන්තය (79.70Mbps) යි. Fixed Broadband හි ඉහලින්ම පසුවෙන්නේ සිංගප්පූරුව (226.60Mbps), හොංකොං (210.73Mbps), රුමේනියාව (193.47Mbps), ස්විට්සර්ලන්තය (178.81Mbps) හා තායිලන්තය (175.22Mbps) යි.

සැප්තැම්බර් මස වෙන විට ශ්‍රී ලංකාව Mobile Broadband හි 102 වෙනි ස්ථායේත්, Fixed Broadband හි 94 වෙනි ස්ථනයෙත් පසුවෙනවා. ඒ Mobile Broadband සදහා 19.95Mbps ක හා Fixed Broadband සදහා 31.42Mbps දල වේගයක් ලබා ගනිමිනුයි.

අසල්වැසි රට වෙන ඉන්දියාව පිළිබඳව සලකා බැලිමේ දි සැප්තැම්බර් මාසයේ දි ඔවුන්ගේ Mobile Broadband වේගය වෙන්නේ 12.07Mbps හා Fixed Broadband වේගය වෙන්නේ 46.47Mbps කි. ඒ වගේම ඔවුන් Mobile Broadband හි 131 වන ස්ථානයේ ද Fixed Broadband හි 70 වන ස්ථානයේ ද පසු වෙනවා.

SOURCES : Ookla

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara