DOGE-1 Mission to the Moon සඳහා Dogecoin වලින් payments ලබා ගන්නා බවට Elon Musk විසින් ප්‍රකාශ කරයි

DOGE-1 Mission to the Moon සඳහා Dogecoin වලින් payments ලබා ගන්නා බවට Elon Musk විසින් ප්‍රකාශ කරයි

ඔබට මතක ඇති පසුගිය දිනක දි Elon Musk විසින් ඇමරිකාව තුල Tesla මෝටර් රථ මිලදි ගැනිම සදහා Bitcoin භාවිත කිරිමට අවස්ථාව ලබා දෙනු ලැබුවා.

ඒ වගේම 2022 වසර මුලදි ක්‍රියාත්මක කිරිමට නියමිත “DOGE-1 Mission to the Moon” මෙහෙයුමට සමගාමිව මේ වෙන විට SpaceX ආයතනය විසින් Doge coin මගින් Payment ලබා ගැනිම ආරම්භ කර බවට Elon Musk විසින් ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ නිවේදනය කර තිබෙනවා.

කැනේඩියානු ඉංජිනේරු සමාගමක් වෙන Geometric Energy Corporation සමාගම විසින් මේ “DOGE-1 Mission to the Moon” සදහා SpaceX සමග හවුල්කාරිව කටයුතු කරනවා.

Doge coinහි ඇරඹුම සමාජ මාධ්‍යවල පළවු විහිලුවක් මගින් සිදුවුණ අතර Elon Muskගේ Tweet එකක් මගින් මේ Cryptocurrency එක වෙළඳපොල තුල ජනප්‍රිය විම ඇරඹුණා. එය පසුගිය මාසයට සාපේක්ෂව මේ වෙන විට 800% ඉහළ ගොස් තිබන අතර මේ වෙන විට ලොව සිව්වැනියට විශාලතම Digital Currency එක බවට පත් වි තිබෙනවා.

Source : Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna