නවතම PlayStation 5 එක සැප්තැම්බර් 16 වෙනිදා එළි දැක්වීමට SONY සමාගම සුදානම් වේ

නවතම PlayStation 5 එක සැප්තැම්බර් 16 වෙනිදා එළි දැක්වීමට SONY සමාගම සුදානම් වේ

Sony සමාගම විසින් පසුගිය දිනක ඔවුන්ගේ නවතම PlayStation 5 නිකුත් කරන දිනය ගැන කෙටි Teaser Video එකක් සමග Tweet එකක් පල කර තිබෙනවා.

මේ අනුව සැප්තැම්බර් 16 වනදා මේ PS5 Showcase Event එක පැවැත්වෙනවා. ඔවුන්ගේ Blog අඩවියට අනුව මේ Event එක මිනිත්තු 40 කින් පමණ යුතු වෙනවා. ඒ වගේම මේ Showcase Event එකේදි PS5 හි මිල සදහන් කරනු ඇත.

Sources : Sony, MobileSyrup

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth