iPhone සහ iPad සදහා Siri shortcut භාවිතයෙන් පහසුවෙන් YouTube videos download කරමු

iPhone සහ iPad සදහා Siri shortcut භාවිතයෙන් පහසුවෙන් YouTube videos download කරමු

iPhone හා iPad  භාවිතා කරන බොහෝ අය මුහුන දෙන ගැටලුවක් තමා YouTube videos download කර ගැනිම සදහා ඇති අපහසු තාවය. මේ සදහා බොහෝ අය third party apps භාවිතා කරනවා ඒත් මේ සදහා iPhone එකේම features එකක් භාවිතයෙන් පහසුවෙන්ම download කර ගැනිමට හැක.

iOS 12 ඔබගේ දුරකතනයේ හෝ iPad හි යාවත්කාලින කර ඇත්නම් මෙම පහසුකම අත් විදීමට ඔබට හැකි වේ.  මේ සදහා මුලින්ම,

Settings > Shortcuts යන්න.

ඉන් සපු shortcuts හි ඇති allow untrusted shortcuts එක දිරියෙහි ඇති icon එක tap කල විට එන popup message එක allow කරන්න.

allow untrusted shortcuts enable ක්රන්න බැරි නම් මෙම ලින්ක් එකට ගොස් එහි ආකාරයට සකසා ගන්න.

ඉන් පසු මෙම ලින්ක් එකට ගොස් SMD shortcut එක download කර ඔබගේ iPhone එකෙහි shortcut එකක් ලෙස ඇඩ් කර ගන්න. ඉන් අනතුරුව ඔබට පහත රූපයේ ආකාරය එක දැක ගත හැක

ඉන් අනතුරුව YouTube application එක වෙත ගොස් download කිරීමට අවශ්‍ය video එක තොරා එහි share option එක tap කර ඉහත රූපයේ ආකාරයට  ලකුනු කර ඇති තැන tap කරන්න.

ඉන් පසු රූපයේ ආකරයට ඔබට ඔබ download කර ගත් SMD shortcut එක දැකගත හැක , එය මත tap කරන්න.

ඉන් පසු රූපයේ ආකාරයට ඔබට download කිරීමට අවශ්‍ය video හි quality තෝරා ගත් පසු එන popup message එක ok කරන්න.

ඉන් පසු මුලින්ම රූපයේ ආකාරයට save කර ගන්න, ඉන් පසු රූපයේ පෙන්වා ඇති ආකාරයට share icon එක මත tap කර save video ලබා දෙන්න ඉන් පසු ඔබට ඔබගේ photos application එකෙහි ඔබ download කර ගත් video දැක ගත හැක.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara