Siri භාවිතයෙන් voice messages යවන ආකාරය ඉගෙන ගනිමු

මෙම ලිපියෙන් මම ඔබට පෙන්වීමට යන්නේ iPhone මත Siri භාවිතා කරමින් audio හෝ voice පණිවිඩයක් යවන ආකාරයයි.

Siri භාවිතයෙන් voice messages යවන ආකාරය ඉගෙන ගනිමු

Google Assistant, Alexa සමග සංසන්දනය කර බැලූ කල Siri යනු තවමත් update වෙමින් පවතින voice assistant AI පද්ධතියකි. Siri භාවිතයෙන් අපට තොරතුරු ලබා ගැනීම පමණක් නොව ගීත වාදනය කිරීම, homeKit  devices පාලනය කිරීම, message යැවීම සහ තවත් බොහෝ දේවල් Siri භාවිතයෙන් කල හැකිය.

මෙම ලිපියෙන් මම ඔබට පෙන්වීමට යන්නේ iPhone  මත Siri භාවිතා කරමින් audio හෝ voice පණිවිඩයක් යවන ආකාරයයි.

1) ආරම්භ කිරීමට "Hey Siri" විදානය හෝ long-pressing the Side button (iPhone X සහ models), long pressing the home button(iPhone 8 සහ පහල models)

2) ඉන් පසුව  sent voice message to (contact name) ලෙස පවසන්න.

3) ඉන් පසු ඔබට දැක ගත හැක "ok recording" ලෙස, එය දැක මොහොතේ සිට තප්පර 2 පමන කාලයක් සිට, ඔබට record කිරීමට අවශය දේ පවසන්න.

4) ඔබ පැවසූ දේ අවසන් වූ පසු ඔබට පහත රූපයේ ආකාරයට එය දැක ගත හැක. එහි ඇති send button එක tap කිරීම මගින් එය අදාල පුද්ගලයා වෙත යැවේ.

Read more

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශී

By Thimira Thenuwara
Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්

By Thimira Thenuwara
නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

By Nelitha Vindinu Priyawansha