Siri භාවිතයෙන් voice messages යවන ආකාරය ඉගෙන ගනිමු

මෙම ලිපියෙන් මම ඔබට පෙන්වීමට යන්නේ iPhone මත Siri භාවිතා කරමින් audio හෝ voice පණිවිඩයක් යවන ආකාරයයි.

Siri භාවිතයෙන් voice messages යවන ආකාරය ඉගෙන ගනිමු

Google Assistant, Alexa සමග සංසන්දනය කර බැලූ කල Siri යනු තවමත් update වෙමින් පවතින voice assistant AI පද්ධතියකි. Siri භාවිතයෙන් අපට තොරතුරු ලබා ගැනීම පමණක් නොව ගීත වාදනය කිරීම, homeKit  devices පාලනය කිරීම, message යැවීම සහ තවත් බොහෝ දේවල් Siri භාවිතයෙන් කල හැකිය.

මෙම ලිපියෙන් මම ඔබට පෙන්වීමට යන්නේ iPhone  මත Siri භාවිතා කරමින් audio හෝ voice පණිවිඩයක් යවන ආකාරයයි.

1) ආරම්භ කිරීමට "Hey Siri" විදානය හෝ long-pressing the Side button (iPhone X සහ models), long pressing the home button(iPhone 8 සහ පහල models)

2) ඉන් පසුව  sent voice message to (contact name) ලෙස පවසන්න.

3) ඉන් පසු ඔබට දැක ගත හැක "ok recording" ලෙස, එය දැක මොහොතේ සිට තප්පර 2 පමන කාලයක් සිට, ඔබට record කිරීමට අවශය දේ පවසන්න.

4) ඔබ පැවසූ දේ අවසන් වූ පසු ඔබට පහත රූපයේ ආකාරයට එය දැක ගත හැක. එහි ඇති send button එක tap කිරීම මගින් එය අදාල පුද්ගලයා වෙත යැවේ.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna