Samsung සමාගම තම නිෂ්පාදන සඳහා උසස් AI තාක්ෂණයන් භාවිතා කිරීමට සැරසෙ​යි

Samsung සමාගම තම නිෂ්පාදන සඳහා උසස් AI තාක්ෂණයන් භාවිතා කිරීමට සැරසෙ​යි

Samsung සමාගම සිය නිෂ්පාදනයන් සඳහා උසස් AI හැකියාවන් එකතු කිරීමට සූදානම් වන බවට වාර්තා වනවා. ඒ මැලේසියාවේ පැවති මාධ්‍ය හමුවකදී එහි සාමාජිකයෙකු විසින් මෙසේ AI උපාංග නිපදවීම සඳහා ඔවුන් වෙනත් සමාගම් සමඟ එකතු වන බවට ප්‍රකාශ කිරීමත් සමඟින් ය.

open to collaborating with various partners to find better AI technologies in the future.

මීට බොහෝ කලක පෙර සිටම Samsung ජංගම දුරකතන වෙත මෙසේ AI එක් කිරීම සිදු කොට තිබෙනවා. ඒ Bixby නම් Personal Assistant කෙනෙකු ජංගම දුරකතන වෙත ඇතුළත් කිරීමත් සමඟින් ය. කෙසේ නමුත් මෙය ChatGPT තරම් දියුණු නොවූ වත් Personal Smartphone Assistantලා අතරින් Bixby ඉතා දියුණු මට්ටමක පවතිනවා.

Smartphones හැරුණු විට Samsung සමාගමේ අභිලාෂය වන්නේ vacuum cleaners ඇතුළු Smart Home Devices සඳහාද ඉතා උසස් මට්ටමකින් යුතුව AI භාවිතා කිරීමය. එම නිසා උසස් Language Models පිළිබඳව සමාගමේ ඉදිරි දැක්ම Smartphones, Tabs සහ Laptop වලින් ඉදිරියට විහිදිය හැක.

මෙවැනිම තාක්ෂණික පුවත් පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ අප සමග සම්බන්ධ වී සිටින්න.

Source: sammobile.com

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna