Samsung සමාගම තම නිෂ්පාදන සඳහා උසස් AI තාක්ෂණයන් භාවිතා කිරීමට සැරසෙ​යි

Samsung සමාගම තම නිෂ්පාදන සඳහා උසස් AI තාක්ෂණයන් භාවිතා කිරීමට සැරසෙ​යි

Samsung සමාගම සිය නිෂ්පාදනයන් සඳහා උසස් AI හැකියාවන් එකතු කිරීමට සූදානම් වන බවට වාර්තා වනවා. ඒ මැලේසියාවේ පැවති මාධ්‍ය හමුවකදී එහි සාමාජිකයෙකු විසින් මෙසේ AI උපාංග නිපදවීම සඳහා ඔවුන් වෙනත් සමාගම් සමඟ එකතු වන බවට ප්‍රකාශ කිරීමත් සමඟින් ය.

open to collaborating with various partners to find better AI technologies in the future.

මීට බොහෝ කලක පෙර සිටම Samsung ජංගම දුරකතන වෙත මෙසේ AI එක් කිරීම සිදු කොට තිබෙනවා. ඒ Bixby නම් Personal Assistant කෙනෙකු ජංගම දුරකතන වෙත ඇතුළත් කිරීමත් සමඟින් ය. කෙසේ නමුත් මෙය ChatGPT තරම් දියුණු නොවූ වත් Personal Smartphone Assistantලා අතරින් Bixby ඉතා දියුණු මට්ටමක පවතිනවා.

Smartphones හැරුණු විට Samsung සමාගමේ අභිලාෂය වන්නේ vacuum cleaners ඇතුළු Smart Home Devices සඳහාද ඉතා උසස් මට්ටමකින් යුතුව AI භාවිතා කිරීමය. එම නිසා උසස් Language Models පිළිබඳව සමාගමේ ඉදිරි දැක්ම Smartphones, Tabs සහ Laptop වලින් ඉදිරියට විහිදිය හැක.

මෙවැනිම තාක්ෂණික පුවත් පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ අප සමග සම්බන්ධ වී සිටින්න.

Source: sammobile.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna