Samsung සමාගම තම ජංගම දුරකතන නිපදවන අංශයේ නම Samsung MX ලෙස වෙනස් කිරීමට කටයුතු කරයි

Samsung සමාගම තම ජංගම දුරකතන නිපදවන අංශයේ නම Samsung MX ලෙස වෙනස් කිරීමට කටයුතු කරයි

පසුගිය දා Samsung සමාගම විසින් ඔවුන්ගේ Mobile Communication Division එක සමග Consumer Electronics Division එක එකාබද්ධ කරනු ලැබුවා. මෙලෙස අලුතින් එකාබද්ධ කරන ලද අංශය Samsung MX, එනම් Samsung Mobile Experience ලෙසින් හදුන්වනු ලබනවා.

දෙසැම්බර් 10 වෙන දින සිට Samsung MX අංශයෙන් වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ වෙන අතර මෙහි අරමුණු අතර වඩා ගුණාත්මක User Experience එකක් හා Service එකක් සැපයිම හා Hardware & Software අතර වඩාත් හොද Ecosystem එකක් නිර්මාණය කිරිම ආදිය ප්‍රධාන වෙනවා.

“We’re excited to announce the renaming of our business after decades of innovation and leadership in the mobile industry. We believe this name change will help us usher in a new era in mobile innovations where we can create even more exciting possibilities for Galaxy users.”
- TM Roh, New President & head of the MX Business -

මේත් සමගම Samsung සමාගම විසින්
ලාස් වේගාස්හි පැවැත්වෙන Consumer Electronics Show ( CES ) 2022 සදහා සහභාගි වෙන බවත් නිවේදනය කරනු ලැබුවා. දැනට වාර්තා වෙව තොරතුරුවලට අනුව CES 2022හි දි Samsung Galaxy S21 FE එළිදැක්වීමට කිරිමට නියමිතව පවතිනවා.

Source: Gizmochina

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna