Samsung සමාගම තම ජංගම දුරකතන නිපදවන අංශයේ නම Samsung MX ලෙස වෙනස් කිරීමට කටයුතු කරයි

Samsung සමාගම තම ජංගම දුරකතන නිපදවන අංශයේ නම Samsung MX ලෙස වෙනස් කිරීමට කටයුතු කරයි

පසුගිය දා Samsung සමාගම විසින් ඔවුන්ගේ Mobile Communication Division එක සමග Consumer Electronics Division එක එකාබද්ධ කරනු ලැබුවා. මෙලෙස අලුතින් එකාබද්ධ කරන ලද අංශය Samsung MX, එනම් Samsung Mobile Experience ලෙසින් හදුන්වනු ලබනවා.

දෙසැම්බර් 10 වෙන දින සිට Samsung MX අංශයෙන් වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ වෙන අතර මෙහි අරමුණු අතර වඩා ගුණාත්මක User Experience එකක් හා Service එකක් සැපයිම හා Hardware & Software අතර වඩාත් හොද Ecosystem එකක් නිර්මාණය කිරිම ආදිය ප්‍රධාන වෙනවා.

“We’re excited to announce the renaming of our business after decades of innovation and leadership in the mobile industry. We believe this name change will help us usher in a new era in mobile innovations where we can create even more exciting possibilities for Galaxy users.”
- TM Roh, New President & head of the MX Business -

මේත් සමගම Samsung සමාගම විසින්
ලාස් වේගාස්හි පැවැත්වෙන Consumer Electronics Show ( CES ) 2022 සදහා සහභාගි වෙන බවත් නිවේදනය කරනු ලැබුවා. දැනට වාර්තා වෙව තොරතුරුවලට අනුව CES 2022හි දි Samsung Galaxy S21 FE එළිදැක්වීමට කිරිමට නියමිතව පවතිනවා.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara