iPhone සඳහා Android අත්දැකීම ලබාගැනීමට Samsung විසින් App එකක් හඳුන්වා දීමට කටයුතු කරයි

iPhone එකක් මගින්ම Android අත්දැකීම ලබාගන්න දැන් පුළුවන්.

iPhone සඳහා Android අත්දැකීම ලබාගැනීමට Samsung විසින් App එකක් හඳුන්වා දීමට කටයුතු කරයි

Samsung සමාගම විසින් iPhone Usersලා සදහා Samsung One UI Experience එක ලබා ගත වෙන හැකි පරිදි නව Web App එකක් හදුන්වා දි තිබෙනවා. මේ මගින් Samsung සමාගමේ Smartphonesවල තිබෙන ආකරයේ Android Skin එක iPhone එක මගින් අත්හදා බැලිමේ අවස්ථාව හිමි වෙනවා.

Samsung සමාගම විසින් හදුන්වා දුන් මේ "iTest" Web App එක iPhone Usersලාට ඔවුන්ගේ Apple Devices මගින්ම Samsung One UI Experience එක ලබා ගැනිමේ හැකියාව ලැබෙනවා. මේ සදහා Safari Web Browser එක මගින් iTest වෙබ් අඩවිය වෙත පිවිසීමයි කළ යුතු වෙන්නේ. ඒ මගින් iPhone එක මගින් Samsung Android Devices එකක ආකරයේ Experience එකක් ගැනිමට හැකි වෙනවා.

Samsung සමාගම විසින් මේ වෙන විට නවසීලන්තය තුල ඔවුන්ගේ මේ iTest Web Experience එක පිළිබඳව නිල වශයෙන් ප්‍රචාරණ කටයුතු සිදු කරමින් සිටින අතර ලොව පුරා සිටින iPhone Usersලාට අවශ්‍ය නම් ඔවුන්ගේ iPhone තුලින් Samsung Android Experience එක ලබා ගැනිමට මේ හැකි වෙනු ඇත.

මේ iTest Web App එක මගින් ඔබේ Device එකේ Home Screen එක Samsung Device එකක Home Screen එකේ ආකාරයට වෙනන් කරනු ලබනවා. මේ මගින් iPhone එක තුලින් Samsung One UI Experience එක ලබා ගන්න පුලුවන්. ඒ වගේම Samsung One UI එකේ තියෙන Weather widget, the Google Search bar වගේම Phone, Messages, Camera, Settings, Galaxy Store, Gallery, Galaxy Wearable, Galaxy Themes වගේ Samsung Apps රැසක සහයා ලබා දි තිබෙනවා.

ඒ වගේම මේ iTest Web App එක මගින් Call හා Text Message පහසුකම් ද ලබා දි තිබෙනවා.

ඔබට ඔබේ Apple iPhone එකෙන් Samsung Android Experience එක ලබා ගැනිමට කැමති නම් මෙතනින් Try කරලා බලන්න පුලුවන්.

Source : XDA Developers

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara