Samsung Galaxy S8 සහ Note 8 ජංගම දුරකථන හිමියන් GPS නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවීමේ ගැටළුවකට මුහුණපායි

Samsung Galaxy S8 සහ Note 8 ජංගම දුරකථන හිමියන් GPS නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවීමේ ගැටළුවකට මුහුණපායි

Samsung Galaxy S8 සහ Galaxy Note 8 භාවිතා කරන පරිශීලකයන් විශාල පිරිසක් විසින් ඔවුන්ගේ ජංගම දුරකථන වල GPS හරහා Navigation system එක භාවිතා කරන විට ඔවුන් විසින් තෝරගත් මාර්ගයහි නියමිත ආකාරයට නිවැරදි සිතියම මත ස්ථානගත කිරීම සිදු නොවන බවට වාර්ථා කර තිබෙනවා.

මෙම ගැටළුව මතු වීමට හේතුව වී ඇත්තේ GPS හරහා නිවැරදි ස්ථානය පෙන්නුම් කිරීමට අදාලව භාවිතා වන සලකුණ පෙන්වීමට අදාලව ඇති GPS tracking නියමිත ආකාරයට නොලැබීමයි.

මෙය පසුගිය මාස කීපයක් පුරාවටම වාර්ථා වූ ගැටළුවක් වන අතර මේ ගැටළුව මතුවී ඇත්තේ මීට මාස කිහිපයකට පෙර ලබා දුන් software update එකකට පසුව බව මෙය පිළිබඳව වාර්තා කල අයවලුන් විසින් ප්‍රකාශ කර ඇත.

මේ සඳහා පිළියමක් යොදමින් තවමත් Samsung සමාගම විසින් update එකක් ලබා දී නැත.

පහතින් දැක්වෙන වීඩියෝව මඟින් මෙම ගැටළුව ක්‍රියාත්මක වන ආකාරය ඔබට නැරඹිය හැක.

Source: XDA-Developers

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna