Samsung Galaxy S8 සහ Note 8 ජංගම දුරකථන හිමියන් GPS නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවීමේ ගැටළුවකට මුහුණපායි

Samsung Galaxy S8 සහ Note 8 ජංගම දුරකථන හිමියන් GPS නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවීමේ ගැටළුවකට මුහුණපායි

Samsung Galaxy S8 සහ Galaxy Note 8 භාවිතා කරන පරිශීලකයන් විශාල පිරිසක් විසින් ඔවුන්ගේ ජංගම දුරකථන වල GPS හරහා Navigation system එක භාවිතා කරන විට ඔවුන් විසින් තෝරගත් මාර්ගයහි නියමිත ආකාරයට නිවැරදි සිතියම මත ස්ථානගත කිරීම සිදු නොවන බවට වාර්ථා කර තිබෙනවා.

මෙම ගැටළුව මතු වීමට හේතුව වී ඇත්තේ GPS හරහා නිවැරදි ස්ථානය පෙන්නුම් කිරීමට අදාලව භාවිතා වන සලකුණ පෙන්වීමට අදාලව ඇති GPS tracking නියමිත ආකාරයට නොලැබීමයි.

මෙය පසුගිය මාස කීපයක් පුරාවටම වාර්ථා වූ ගැටළුවක් වන අතර මේ ගැටළුව මතුවී ඇත්තේ මීට මාස කිහිපයකට පෙර ලබා දුන් software update එකකට පසුව බව මෙය පිළිබඳව වාර්තා කල අයවලුන් විසින් ප්‍රකාශ කර ඇත.

මේ සඳහා පිළියමක් යොදමින් තවමත් Samsung සමාගම විසින් update එකක් ලබා දී නැත.

පහතින් දැක්වෙන වීඩියෝව මඟින් මෙම ගැටළුව ක්‍රියාත්මක වන ආකාරය ඔබට නැරඹිය හැක.

Source: XDA-Developers

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna