Samsung Galaxy S24 Series එක සඳහාත් Plus Model එකක්?

Samsung සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Galaxy S Series එක සමගින් සෑම වසරේදීම Galaxy S, Galaxy S Plus සහ Galaxy S Ultra ලෙසින් Models තුනක් නිකුත් කරමින් සිටිනවා.

Samsung Galaxy S24 Series එක සඳහාත් Plus Model එකක්?

Samsung සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Galaxy S Series එක සමගින් සෑම වසරේදීම Galaxy S, Galaxy S Plus සහ Galaxy S Ultra ලෙසින් Models තුනක් නිකුත් කරමින් සිටිනවා. කෙසේ වෙතත් මීට පෙර අන්තර්ජාලය තුළ තොරතුරු වාර්තා වුයේ Samsung සමාගම විසින් එළඹෙන 2024 වස⁣රේදී එළිදැක්විමට නියමිත Galaxy S24 Series එක තුලින් Galaxy S Plus Model එක ඉවත් කිරිමට සුදානමින් සිටින බවයි.

අන්තර්ජාලය තුළ වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Samsung සමාගම විසින් සුපුරුදු පරිදිම Galaxy S, Galaxy S Plus සහ Galaxy S Ultra ලෙසින් එළඹෙන වස⁣රේදී ඔවුන්ගේ නවතම Galaxy S24 Series එක නිකුත් කිරිමට සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්.

ඒ එළඹෙන වසරේදී එළිදැක්විමට නියමිත Galaxy S24 Series එක "Muse" යන Code Name එකෙන් යුතුව හැඳින්වෙන බවත් මින් Galaxy S24 Model එක "Muse 3" ලෙසින් හැඳින්වෙන බවත් අන්තර්ජාලය තුළ පළවීමත් සමඟයි. එම තොරතුරුවලට අනුව Muse 1 ලෙසින් Galaxy Model  එකත්, Muse 2 ලෙසින් Galaxy S24 Plus Model එකත් සහ Muse 3 ලෙසින් Galaxy S24 Ultra Model එකෙත් Code Names දැක්විය හැකි වනවා.

Sources: Sammobile AndroidauthorityCover Image Source: Phone Arena

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara