Samsung Galaxy S23 Ultra සඳහා නව වර්ණ මාදිලි දෙකක් හඳුන්වාදෙයි

2023 පෙබරවාරි මාසයේදී Samsung සමාගම විසින් Galaxy S23 Ultra Smartphone එක Green, Cream, සහ Phantom Black ලෙස වර්ණ මාදිලි 3කින් හඳුන්වාදෙනු ලැබුවා. මේ වන විට ඔවුන් විසින් නව වර්ණ මාදිලි දෙකක් හඳුන්වාදී තිබෙනවා.

Online මිලදී ගැනීම් සඳහා පමණක් සීමා වූ මේ වර්ණ Epic Red හා Epic Blue ලෙසින් නම් වනවා. දැනටමත් පවතින S23 Ultra හි ඇති Lime and Graphite යන වර්ණ සමඟ මෙය එක්වනවා.

@SamsungIndia on Twitter

කෙසේ වෙතත් මේ නව වර්ණ මාදිලි දෙක සහිත S23 Ultra Special Edition එකේ වර්ණ වල කිසිඳු වෙනසක් සිදු නොවන අතර ඔබට S23 Smartphone මාදිලිය පිළිබඳව විස්තරාත්මක ලිපියක් මේ ඔස්සේ කියවිය හැකියි.

Samsung සමාගම සිය S මාදිලියේ නව සාමාජිකයා වන S23 එලිදක්ව​යි
විවිධාකාරයේ වූ මාදිලි අතරින් ලොව පුරා පරිශීලකයන් අතර මහත් ජනප්‍රියතාවයට පත් වූ S මාදිලියේ නව සාමාජිකයෙකු වන S23 දුරකථන පෙළ පසුගිය දින නිකුත් කිරීම සිදුකරනු ලැබිණි.
Source: beebom.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna