Samsung Galaxy S23 දුරකථනය පෙබරවාරි 01 වනදා එළිදැක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ

Samsung Galaxy S23 දුරකථනය පෙබරවාරි 01 වනදා එළිදැක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ

පසුගිය වසර පුරාම මේ වසරේදී එළිදැක්විමට නියමිත Samsung සමාගමේ නවතම Flagship S Series දුරකථනය පිළිබඳ විවිධ තොරතුරු අන්තර්ජාලය පුරාම වාර්තා වු අතර පසුගිය දිනවල එහි Galaxy Unpacked වැඩසටහනේ තොරතුරු ද නිල නොවන අයුරින් නිල නොවන වශයෙන් අන්තර්ජාල තුළ වාර්තා වුවා.

මේ පිළිබඳව මුලින් ම වාර්තා වූයේ Ice Univers විසින් February 1 ලෙසින් පළ කරන ලද tweet එකකිනි එහි Galaxy Unpacked ලෙසඳ Comment Section එකේ සඳහන් කර තිබෙනවා.

Ice universe on Twitter

තවද ප්‍රධාන පෙළේ Rumor කෙනෙකුත් එම tweet එක සඳහා GIF එකකින් ප්‍රතිචාර දක්වා තිබෙන අතර මෙයින් පැහැදිලි වනුයේ Samsung Galaxy S23 දුරකතනය එළිදැක්වීමේ දිනය 2023 වසරේ පෙබරවාරි 1 වන දින බවයි.

කෙසේ වෙතත් ,තවත් Rumor කෙනෙකු වන Max Jambor විසින් මෙහි එලිදැක්වීම 02/01 වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණක් බවත් අනෙකුත් රටවල් සදහා 02/02 දින යෝජිත බවත් හෙළි කොට ඇත. ඒ අනුව Samsung සමාගම සිය සුපුරුදු ක්‍රමය අනුගමනය කලහොත් S23 series එක සති 2ක් අතුලත Shipping සදහා ලබා ගත හැකි බවට ද වලින් හෙළිවී තිබෙනවා.

Source: androidauthority.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara