Samsung Galaxy S22 මාදිලිය සඳහා නව Gorilla Glass Victus+ යොදා ගැනීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

Samsung Galaxy S22 මාදිලිය සඳහා නව Gorilla Glass Victus+ යොදා ගැනීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

Smart Phonesවල භාවිත වෙන Display Protection Technology එක සරලව අපිට Gorilla Glass Protection එක ලෙස හදුන්වා දෙන්න පුළුවන්. මේ Gorilla Glass Technology එක හදුන්වා දෙනු ලබන්නේ Corning සමාගම විසින් වෙන අතර 2020 වසරෙදි මොවුන් විසින් ඔවුන්ගේ මෙතෙක් හදුන්වා දුන් ශක්තිමත්ම Gorilla Glass Version එක වෙන Corning® Gorilla® Glass Victus™ හදුන්වා දෙනු ලබනවා.

මේ වෙන විට වාර්තා වෙන තොරතුරුවලට අනුව Samsung සමාගම විසින් ඔවුන්ගේ මේ වසරේ නිකුත් කිරිමට නියමිත High End Smart Phone Series එක වෙන Galaxy S22 Series එක සදහා මේ Corning® Gorilla® Glass Victus™ භාවිත කිරිමට සුදානම් බව කියන්න පුළුවන්.

Samsung සමාගම විසින් Corning® Gorilla® Glass Victus™ ඔවුන්ගේ Smart Phones සදහා භාවිත කරන පළමු අවස්ථාව මෙය වෙන අතරම Galaxy S22 Series එකේ Samsung Galaxy S22, S22+ හා S22 Ultra යන Devices සියල්ල සදහාම මෙය භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Gizmochina, Corning

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna