Samsung සමාගම විසින් ජංගම දුරකතන තිර සඳහා Blade Bezel නම් වෙළඳ ලකුණක් ලබා ගනී

Samsung සමාගම විසින් ජංගම දුරකතන තිර සඳහා Blade Bezel නම් වෙළඳ ලකුණක් ලබා ගනී

Samsung සමාගමේ Foldable Smart phone සමග Normal Slab Smart phone සදහා යොමු කර ඇති අවධානය අඩුවි ඇතැයි පෙනෙන්නට තිබුණා. කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් 16 දින Samsung සමාගම විසින් KIPO (Korean Intellectual Property Office) වෙත ගොනුකර තිබු ප්‍රකාශනයක් "Blade Bezel" නම් Display Trademark එකක් පිළිබඳව සදහන්වි තිබෙනවා.

මිට අනුව මේ Blade Bezel Category එක යටතේ Class 9ක් දක්වා තිබෙනවා. ඒ Large screen display, Smart phone display, LCD, LED, OLED, Digital camera display හා Video screen ආදියයි. මේ අනුව කියන්න පුළුවන් වෙන්නේ මේ Blade Bezel Trademark එක යටතේ Televisions, Monitors, Smart phones හා Cameras ආදිය සදහා Display සැපයිමට බලාපොරොත්තු වෙන බවයි.

මේ Blade Bezel Trademark එකට අනුව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණයෙන්ම Flat Display එකක්. ඒ වගේම අපිට මේ Displayවලින් Slim Bezel එකක් හෝ Bezel Less Design එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉදිරියේදි අපිට Curved Display Smart phone වෙනුව⁣ට Flat Bezel less Design එකේ Smart phones Samsung ආයතනයේනුත් බොහෝ දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව අපිට Samsung සමාගමත් Apple සමාගම යන අඩිපාරේම යන්න සුදානම් වෙන බවක් හිතන්න පුළුවන්.

Sources : Gizmochina, Lets Go Digital

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth