Samsung සමාගම විසින් ජංගම දුරකතන තිර සඳහා Blade Bezel නම් වෙළඳ ලකුණක් ලබා ගනී

Samsung සමාගම විසින් ජංගම දුරකතන තිර සඳහා Blade Bezel නම් වෙළඳ ලකුණක් ලබා ගනී

Samsung සමාගමේ Foldable Smart phone සමග Normal Slab Smart phone සදහා යොමු කර ඇති අවධානය අඩුවි ඇතැයි පෙනෙන්නට තිබුණා. කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් 16 දින Samsung සමාගම විසින් KIPO (Korean Intellectual Property Office) වෙත ගොනුකර තිබු ප්‍රකාශනයක් "Blade Bezel" නම් Display Trademark එකක් පිළිබඳව සදහන්වි තිබෙනවා.

මිට අනුව මේ Blade Bezel Category එක යටතේ Class 9ක් දක්වා තිබෙනවා. ඒ Large screen display, Smart phone display, LCD, LED, OLED, Digital camera display හා Video screen ආදියයි. මේ අනුව කියන්න පුළුවන් වෙන්නේ මේ Blade Bezel Trademark එක යටතේ Televisions, Monitors, Smart phones හා Cameras ආදිය සදහා Display සැපයිමට බලාපොරොත්තු වෙන බවයි.

මේ Blade Bezel Trademark එකට අනුව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණයෙන්ම Flat Display එකක්. ඒ වගේම අපිට මේ Displayවලින් Slim Bezel එකක් හෝ Bezel Less Design එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉදිරියේදි අපිට Curved Display Smart phone වෙනුව⁣ට Flat Bezel less Design එකේ Smart phones Samsung ආයතනයේනුත් බොහෝ දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව අපිට Samsung සමාගමත් Apple සමාගම යන අඩිපාරේම යන්න සුදානම් වෙන බවක් හිතන්න පුළුවන්.

Sources : Gizmochina, Lets Go Digital

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara