Samsung විසින් LCD Display නිශ්පාදනය නැවතීමේ ලකුණු.

Samsung විසින් LCD Display නිශ්පාදනය නැවතීමේ ලකුණු.

Samsung ආයතන ව්සින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා එයාලාගේ LCD Display Production එක 2020 අග වෙනකොට නවත්වනවා කියලා. LCD Display නවත්වන්න ලොකුම හේතුව තමා QD Display වලට ඒ කිව්වේ Quantum Dots Technology එකට Samsung ලා කරන Resources තවත් දියුනු කිරීම සදහා අඩි තාලමක් දැමීම ලෙස ගත් පියවරක් විදිහට. මේ සමගම ගොඩක් දුරට අපිට ඉදිරියේදි එන Samsung Low Budget Device වල පවා OLED Display දැක ගන්න පුලුවන් වේවි. තවද Apple ආයතනයද එයාලාගේ දැනට LCD Display සමග එවන Flagship වලටද මේ හේතුව මත OLED Display Use කරන්න තියෙන ඉඩ වැඩි. (Apple ආයතනය නිශ්පාදනය කරන Device වලට දැනට Display Manufacture කරන්නෙ Samsung ආයතනය නිසා) නමුත් Samsung ආයතනය නිවේදනය කර තිබෙනවා මේ අවුරුද්ද අවසානය වන තෙක්ම තමන්ගේ Display Buyers ලට කිසිම ප්‍රශ්නයකින් තොරව Display Supply කිරිමට හැකියාව පවතින බව. ඒ වගේම ඉදිරියෙදි පැමිනීමට නියමිත Note11/Note20 Series එක සදහාද Samsung ලා විසින් අලුත්ම Display Technology එකක් හදුන්වා දෙන්න යන බව දැන ගන්න ලැබුනා ඒ ගැනත් දැනුවත් කරන්නම් ඉදිරියට.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara