Samsung සමාගමේ නව Galaxy A මාදිලියේ ජංගම දුරකතනය එලිදැක්වීම හෙ​ට; Samsung විසින් තහවුරු කර​යි

Samsung සමාගමේ නව Galaxy A මාදිලියේ ජංගම දුරකතනය එලිදැක්වීම හෙ​ට; Samsung විසින් තහවුරු කර​යි

පසුගිය දිනක අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා Samsung සමාගම විසින් ඔවුන්ගේ Galaxy A Series Smart Phones කිහිපයක් මේ මස 17 වෙනි දින එළිදැක්වීමට සුදානමින් සිටින බව. ඒ අනුව මේ වෙන විට Samsung සමාගමේ නිල Twitter ගිණුම ඔස්සේ මාර්තු 17 වෙනි දින ඔවුන්ගේ Galaxy A Series එකේ නව Mid Range Devices පෙළ එළිදැක්වීමට කටයුතු කරන බවට දක්වා තිබෙනවා.

මේ Galaxy A Event එකේදී Galaxy A33, A53 හා A73 යන Galaxy A Series Devices 03 එළිදැක්වීමට නියමිතව පවතින අතර මින් Galaxy A33 ලෙස මීට පෙර නිකුත් වුණ Galaxy A32 Device එකේ Updated Version එකක් නිකුත් වෙනු ඇතැයි තොරතුරු වාර්තා වෙනවා.

එමෙන්ම පසුගිය වසර නිකුත් වුණ Galaxy A52හි 2022 වසර සදහා නියමිත Device එක ලෙස Galaxy A53 Device එකත්, පසුගිය වසර නිකුත් වුණ Galaxy A72හි 2022 වසර සදහා නියමිත Device එක ලෙස Galaxy A73 Device එකත් මෙහිදි එළිදැක්වනු ලබනවා.

දැනට නිකුත් වි පවතින තොරතුරුවලට අනුව Galaxy A73 Device එක සදහා Samsung සමාගම විසින් අගල් 6.7ක Display එකක් ලබා දී ඇති අතර එය Qualcomm Snapdragon 750G Chipset එක මගින් බලගැන්වෙනු ලබනවා. එමෙන්ම Galaxy A53 Device එක සදහා අගල් 6.5ක Display එකක් ලබා දී ඇති අතර එය Samsung සමාගමේ Exynos 1200 Chipset එක මගින් බලගැන්වෙනු ඇති බවත් සදහන් වෙනවා.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara