Hiren boot cd භාවිතයෙන් අපේ PC අමතක උන password එක reset කරගන්නා ආකාරය

Hiren boot cd භාවිතයෙන් අපේ PC අමතක උන password එක reset කරගන්නා ආකාරය

Disclaimer - This is only for an educational purpose

මුලින්ම අපි කලින් පෝස්ට් එකේ කතා කල ආකාරයටම hiren boot cd ISO file download කරගෙන එය අපගේ pen drive භාවිතයෙන් bootable ලෙස සකසා ගන්න. ඉන් අනතුරුව pen drive එක ආදාරයෙන් ඔබගේ පරිගනකය boot කර ගන්න.

ඉන් අනතුරුව පහත ආකාරයට ඔබගේ password පහසුවෙන් reset කර ගත හැක.

step 1

step 2

step 3

step 4

step 5

step 6

Step 7

මෙහි ඔබට දැක ගත හැකි ඔබගේ පරිගනකයේ තිබෙන accounts ඉතින් මෙමගින් ඔබට password වෙනස් කිරීමට අවශ්‍ය account එක තෝර change password අදුන් විට එය වෙනස් කල හැකිය.

ඔබ password reset කල පසු ඔබගේ පරිගනකය restart කර නැවත boot වීමට පෙර pen drive එක ගලවා ඉවත් කරන්න...

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna