Hiren boot cd භාවිතයෙන් අපේ PC අමතක උන password එක reset කරගන්නා ආකාරය

Hiren boot cd භාවිතයෙන් අපේ PC අමතක උන password එක reset කරගන්නා ආකාරය

Disclaimer - This is only for an educational purpose

මුලින්ම අපි කලින් පෝස්ට් එකේ කතා කල ආකාරයටම hiren boot cd ISO file download කරගෙන එය අපගේ pen drive භාවිතයෙන් bootable ලෙස සකසා ගන්න. ඉන් අනතුරුව pen drive එක ආදාරයෙන් ඔබගේ පරිගනකය boot කර ගන්න.

ඉන් අනතුරුව පහත ආකාරයට ඔබගේ password පහසුවෙන් reset කර ගත හැක.

step 1

step 2

step 3

step 4

step 5

step 6

Step 7

මෙහි ඔබට දැක ගත හැකි ඔබගේ පරිගනකයේ තිබෙන accounts ඉතින් මෙමගින් ඔබට password වෙනස් කිරීමට අවශ්‍ය account එක තෝර change password අදුන් විට එය වෙනස් කල හැකිය.

ඔබ password reset කල පසු ඔබගේ පරිගනකය restart කර නැවත boot වීමට පෙර pen drive එක ගලවා ඉවත් කරන්න...

Read more

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

සුපුරුදු පරිදි Apple's Worldwide Developers Conference එක මීට දවස් කිහිපයක ට උඩදි පැවැත් වුනා. එහිදි Apple විසින් විශේෂයෙන් කතා කරපු ප්‍රධාන කරුණු 13 ක් පිළිබදව අවදානය

By Kusal Dissanayaka