Realme X50m 5G ජංගම දුරකථන චිනයේදි එළිදැක්වීමට Realme සමාගම කටයුතු කරයි

Realme X50m 5G ජංගම දුරකථන චිනයේදි එළිදැක්වීමට Realme සමාගම කටයුතු කරයි

X50m 5G , X50 සහ X50 Pro   ලෙස ජංගම දුරකථන ත්‍රිත්වයක්  අප්‍රේල් මස 23 වැනි දින  Realme සමාගම විසින් නිකුත් කරන ලදි. මෙහිදි බොහො දෙනෙකුගේ අවදානට ලක් වූයේ Realme X50m 5G යනුවෙන් හදුන්වන ජංගම දුරකථනයටයි.

Display

X50m 5G හි අගල් 6.57 ක 120Hz LCD  FullHD+ resolution ඇති ‌‌IPS LCD Display එකකින්ද සමන් විත වේ. 120Hz refresh rate එකක් ඇති බව සිත් ඇද ගන්නා කරුණකි.

Camera

MAIN CAMERA

Realme 6 දුරකථනය සිහිපත් කර මින් Realme X50m 5G හි පිටුපස කැමරාව 48MP main, 8MP ultrawide , 2MP macro සහ 2MP portrait කැමරා අංග   වලින් සමන්විත quad camera ලෙස සැකසා ඇත. LED flash, HDR, panorama වැනි Features ද මෙහි අඩංගු වේ. 2160p@30fps, 1080p@30/60fps යන ආකාර වලින් Video පටිගත කිරිමටද අවස්ථාව හිමි වේ.

SELFIE CAMERA

16 MP, f/2.0 (wide) සහ 2 MP, f/2.4, (depth) කැමරා දෙකකින් සමන් විත වු Dual Camara Step එකකින්ද මෙය සමන් විත වේ. Display එකෙහි එහෙමත් නොමැතිනම් punch hole Display එකේ මෙම කැමරා දෙකම පිහිටා තිබේ.

Chipset, RAM, Performance, Storage

X50m 5G දුරකථකය බල ගැන්වෙන්නේ Snapdragon 765G SoC යන CPU එකෙනි.  6GB/128GB සහ 8GB/128GB ලෙස මෙම දුරකථනය මිලදි ගැනිමේ හැකියාව ඇත. මෙම දුරකථනයේ ඇති අනෙක් විශේෂතා අතර side-mounted fingerprint scanner, Liquid Copper Tube Cooling 3.0 සහ වඩාත් හොද ශ්‍රව්‍ය අත්දැකීමක් සඳහා Dolby Sound තාක්ෂණදය මෙම දුරකථනයේ අන්තර්ගත වේ. කෙසේ වෙතත් X50m 5G හි 3.5mm headphone jack එක නොමැත.

Operating System

මෙම smartphone එක Android 10 පාදක කරගෙන සදා ඇති Realme UI OS එක ක්‍රියාත්මක වේ. realme ui එක පිළිබද වැඩි දුර විස්තර ඉහත ඇති Video ව මගින් ඔබට දැන ගැනිමය හැකි වේ.

මිල ගණන්

මෙම Realme X50m 5G  8GB RAM සහිත දුරකථනය (~ $ 324) CNY 2.299 වැනි මුදලකට  මිල තිරණය කර ඇති අතර.  6gb RAM සහිත දුරකථනය සඳහා CNY 1,999 (~ $ 282) වැනි  මිලකට විකිණිමට තිරණය කර ඇත. මෙම දුරකථනය Galaxy White සහ Starry Blue යන වර්ණ දෙකෙන් අපේ‍්‍රල් 29 වනදා සිට චීනයේ විකිණීමට නියමිතව ඇත. මේ වෙන විට වෙනත් රටවල් සදහා මෙම දුරකථනය නිකුත් කරන දින පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය කර නොමැත.

News Source - Xda-developers , Gsmarena

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara